2015 මහින්ද එලවා ගත් පෙට්‍රල් ලාභය

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අමුමිරිස් වලටයි පරිප්පු වලටයි වියදම් වෙන්න ඇති ඔය ගාන:D:D:D
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ලොවෙත් නැති tax ගහන්නේ ඔය හිටු කියලා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩෝ එහෙමත් සීන් එකක්ද.
    ඒක තමයි ෆෝන් එකට සල්ලි දැම්මට අනිත් පැත්තට ඒක ඉවරයි.
    මුන්ට ඡන්දේ දීපු අපිට බූවල්ලකින් තලන්න ඕනි.

    සිරිසේන උන්නැහේ නම් කියන්නේ මඩුවලිගෙන් තලන්ට ඕනේ කියලා හිටං ...:lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජන්තු අයියා;19519339 said:
    සිරිසේන උන්නැහේ නම් කියන්නේ මඩුවලිගෙන් තලන්ට ඕනේ කියලා හිටං ...:lol::lol::lol:

    ne ban sirisena kiyanne mage waligen thalanna ona kiyala hitan :lol:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    දැන් ඒ කියන්නේ 56000ක් අතේ සල්ලි වලින් තියනවද :oo: නැත්තන් ඒ ටිකත් ඔය මොනවටහරි වියදම් වෙලා ගිය දිහාවක් හොයාගන්න නැද්ද ?

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    එන්න බලන්න.
    .
    .
    .

    මම 2015 අවුරුද්දෙදි රුපියල් 146110 ක පෙට්‍රල් වලට වියදම් කරල තියෙනවා.

    මහින්ද බලයේ හිටිය නම් ඔය වියදම 202306 ක් වෙනව.(හොයන්න 146110, 117න් බෙදල 162න් ගුණ කරන්න ඕනේ.

    එතකොට මට රුපියල් 56196ක් ඉතිරි උනා.

    දැන් බයියො රිදිල රෙප් කපයි

    1351.gif

    සෙනසුරාද මං ගිය වෙඩිමකට හයිවේ එකෙ.රුපියල් 450ක් දුරක්, යන්න ගියේ පැය 1 විනාඩි 10යි, උබ එවත් එකතු කරපන් ඔය ඉතුරු කරගත්ත එවට, නැත්තම් සාමන්ය පාරක ගියානම් මෙලකට පැච් 2ක් වත් දාගෙන රුපියල් 500ක් විතර කෙලොගෙන පොලිසියේ උන්ටත් බොරු වැරදි වලට 1000ක් වත් දිගන තමා ගෙදර එන්න වෙන්නේ, එතකොට එ ඉතුරුවත් ගනන් හදලා බලපන්.

    තව එකක් උබ දන්නවද මහබැන්කුවට කෙලියේත් ඔර රනිල් වික්කම සිංහ කියලා. එකේ පාඩුවත් අපි උබල නොදැනිම ටික ටික ගෙවනවා බඩු මිලෙන්,ටැක්ස් වලින්, පොලි අනුපාත වැඩි වෙච්ච එවයින්.

    එතකොට බලපන් ඉස්සර බීම ලිටර්2 කියද තිබුනේ රුපියල් 220. දැන් 300~340රුපියල්.

    ඔක්කොම අමතක කරල තනකොල කන එක නවත්තලා පොල් ගෙඩියකුයි හාල් කිලො එකකුයි ගෙනත් උයන් කාපන් එතකොට වෙනස තෙරෙවි.. :)
     
    Last edited:
    • Like
    Reactions: tha123

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18

    සෙනසුරාද මං ගිය වෙඩිමකට හයිවේ එකෙ.රුපියල් 450ක් දුරක්, යන්න ගියේ පැය 1 විනාඩි 10යි, උබ එවත් එකතු කරපන් ඔය ඉතුරු කරගත්ත එවට, නැත්තම් සාමන්ය පාරක ගියානම් මෙලකට පැච් 2ක් වත් දාගෙන රුපියල් 500ක් විතර කෙලොගෙන පොලිසියේ උන්ටත් බොරු වැරදි වලට 1000ක් වත් දිගන තමා ගෙදර එන්න වෙන්නේ, එතකොට එ ඉතුරුවත් ගනන් හදලා බලපන්.

    තව එකක් උබ දන්නවද මහබැන්කුවට කෙලියේත් ඔර රනිල් වික්කම සිංහ කියලා. එකේ පාඩුවත් අපි උබල නොදැනිම ටික ටික ගෙවනවා බඩු මිලෙන්,ටැක්ස් වලින්, පොලි අනුපාත වැඩි වෙච්ච එවයින්.

    එතකොට බලපන් ඉස්සර බීම ලිටර්2 කියද තිබුනේ රුපියල් 220. දැන් 300~340රුපියල්.

    ඔක්කොම අමතක කරල තනකොල කන එක නවත්තලා පොල් ගෙඩියකුයි හාල් කිලො එකකුයි ගෙනත් උයන් කාපන් එතකොට වෙනස තෙරෙවි.. :)

    :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :sorry::sorry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒ කාලේ මෛත්‍රීපාලට රෙදි නැතිව කඩේ ගිය set එකම දැන් මාර නිර්පාක්ෂිකයෝ වෙලා ඉන්නෙ
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ආ බයියො ටික එයි මරාගෙ පුක් ෂෝදනය කරන්න. හොර මරාට රට ආයෙ දෙමු. ඌට මේක ලියලම දෙමු. ඊට පස්සෙ බැරියෑ මේ ඉන්දියව යට තියන සූප්පු කොරපු අඹ ඇටේ වගේ එක චීනෙන් එල්ලන්න සාටකෙන් ගැටගහල
     
    • Like
    Reactions: youtube

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කාලේ මෛත්‍රීපාලට රෙදි නැතිව කඩේ ගිය set එකම දැන් මාර නිර්පාක්ෂිකයෝ වෙලා ඉන්නෙ

    :yes::yes: අනේද කියන්නෙ, ඔය හුත්තල හිතාගෙන ඉන්නෙ අපිට මතක නැ අපි මැරිල ඉපදුනා කියල...වෙලාව තියෙන විදිහට තෙර්ඩ් දෙක තුනක් බම්ප් කරාම, ඔය නිර්පාක්ශික කියාගෙන හැoගි හැoගි වද රනිලට උක දෙන වේසිගෙ පුතාලගෙ පසුගිය කෙරුවාවන් එලියට එනව..