2015 මහින්ද එලවා ගත් පෙට්‍රල් ලාභය

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    උඹලට මොන්ගල්. ෆෝන් / ඉන්ටනෙට් බිල් වැඩිම උනොත් මාසෙට දාහක් වැඩි වෙයි.

    1351.gif

    පොනිල්ද උඹට econ class කරේ? :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹලට මොන්ගල්. ෆෝන් / ඉන්ටනෙට් බිල් වැඩිම උනොත් මාසෙට දාහක් වැඩි වෙයි.

    1351.gif

    Internet use කරන ප්‍රමාණය වැඩි >වාහන තියෙන අය වඩා :lol::lol::lol:

    epic logic failed :(
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අපරාදෙ. වාහනේ ගෙදර තියල බස් එකේ ගියා නම් 150k වගේ ඉතුරු කරගන්න තිබුන. ඇරත් ඉතින් අල පරිප්පු හාල් මිරිස් වගේ ඒවගෙ ගාන හදල බැලුව නම් ලාබෙ හිතාගන්න තිබුන.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපරාදෙ. වාහනේ ගෙදර තියල බස් එකේ ගියා නම් 150k වගේ ඉතුරු කරගන්න තිබුන. ඇරත් ඉතින් අල පරිප්පු හාල් මිරිස් වගේ ඒවගෙ ගාන හදල බැලුව නම් ලාබෙ හිතාගන්න තිබුන.

    painma giya nm 400000 wada ithuru kragnn puluwanne.sapaththu walat yanagana withrai wediwenne.leda hedana ekath aduwenw.ekenuth labai.:lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    එන්න බලන්න.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මම 2015 අවුරුද්දෙදි රුපියල් 146110 ක පෙට්‍රල් වලට වියදම් කරල තියෙනවා.

    මහින්ද බලයේ හිටිය නම් ඔය වියදම 202306 ක් වෙනව.(හොයන්න 146110, 117න් බෙදල 162න් ගුණ කරන්න ඕනේ.

    එතකොට මට රුපියල් 56196ක් ඉතිරි උනා.

    දැන් බයියො රිදිල රෙප් කපයි

    1351.gif

    Ganinko Nissan Leaf ekak Petrol gana kiyala nahayen adannathuwa.. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්තටම ඕක කරන්නෙ රුසියාව, ඉරානෙ වගෙ රටවල් වට්ටන්න
    ඔව් තෙල් වලින් දුවන රටවල් වැටෙනව වෙනිසුලාවෙ අන්ඩුවත් වැටුන.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    උඹලට මොන්ගල්. ෆෝන් / ඉන්ටනෙට් බිල් වැඩිම උනොත් මාසෙට දාහක් වැඩි වෙයි.

    1351.gif

    ඔව් නෙ අමුමිරිස් 1kg නෙ :D :D :D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දැන් ඒ කියන්නේ 56000ක් අතේ සල්ලි වලින් තියනවද :oo: නැත්තන් ඒ ටිකත් ඔය මොනවටහරි වියදම් වෙලා ගිය දිහාවක් හොයාගන්න නැද්ද ?
    lol
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ඉතුරු උන ටික ගෙවපන් මචං මේ අවුරුද්දේ ෆෝන් බිල් වලට .
    අන්න බද්ද වැඩි කරලා . අද උදේ ඉදන් ඩබල් කැපෙනව මගෙන් .
    අනේ ගොන් පොන්නය .
    පෙට්‍රල් වලින් ඉතුරු උනහම ඇති :(

    අඩෝ එහෙමත් සීන් එකක්ද.
    ඒක තමයි ෆෝන් එකට සල්ලි දැම්මට අනිත් පැත්තට ඒක ඉවරයි.
    මුන්ට ඡන්දේ දීපු අපිට බූවල්ලකින් තලන්න ඕනි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබල වගේ වස්සෝ තමයි ඕනේ යහපාලානේ කරන්න :P

    වැල්ලවත්තේ අගමැතිගේ vip පොට් එකට නිතරම යන එන හාදයෙක් වගේ :P
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ටොප් පොන්නයා ළිදේ නේද නොදන්න ලබ්බ කතා කොරන්න ඈවිත්. :lol::lol::lol:

    ඕක තමයි ගොයියෝ කියන්නෙ රනිල්ගෙ , බ්‍රා සිරිසේනගෙ කක්කා හෝදනකොට පරිස්සමින් හෝදපන් කියලා. නෑත්නම් උඹගෙ ඈගෙත් ගෑවිලා ගද ගහන්න ගන්නවා :lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    දැන් ඒ කියන්නේ 56000ක් අතේ සල්ලි වලින් තියනවද :oo: නැත්තන් ඒ ටිකත් ඔය මොනවටහරි වියදම් වෙලා ගිය දිහාවක් හොයාගන්න නැද්ද ?

    :cool::cool::cool::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ටොප් පොන්නයා ළිදේ නේද නොදන්න ලබ්බ කතා කොරන්න ඈවිත්. :lol::lol::lol:

    ඕක තමයි ගොයියෝ කියන්නෙ රනිල්ගෙ , බ්‍රා සිරිසේනගෙ කක්කා හෝදනකොට පරිස්සමින් හෝදපන් කියලා. නෑත්නම් උඹගෙ ඈගෙත් ගෑවිලා ගද ගහන්න ගන්නවා :lol::lol:

    :yes:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ටොප් පොන්නයා ළිදේ නේද නොදන්න ලබ්බ කතා කොරන්න ඈවිත්. :lol::lol::lol:

    ඕක තමයි ගොයියෝ කියන්නෙ රනිල්ගෙ , බ්‍රා සිරිසේනගෙ කක්කා හෝදනකොට පරිස්සමින් හෝදපන් කියලා. නෑත්නම් උඹගෙ ඈගෙත් ගෑවිලා ගද ගහන්න ගන්නවා :lol::lol:

    :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් ඒ කියන්නේ 56000ක් අතේ සල්ලි වලින් තියනවද :oo: නැත්තන් ඒ ටිකත් ඔය මොනවටහරි වියදම් වෙලා ගිය දිහාවක් හොයාගන්න නැද්ද ?

    :rofl::rofl: