2015 මහින්ද එලවා ගත් පෙට්‍රල් ලාභය

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඒ ඉතුරු උන ටික ගෙවපන් මචං මේ අවුරුද්දේ ෆෝන් බිල් වලට .
    අන්න බද්ද වැඩි කරලා . අද උදේ ඉදන් ඩබල් කැපෙනව මගෙන් .
    අනේ ගොන් පොන්නය .
    පෙට්‍රල් වලින් ඉතුරු උනහම ඇති :(

    :D:D:D:D:D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙට්‍රල් වලින් විතරක් ජීවත් වෙන එකෙක් දැක්කමයි..... හාල් පොල් අදාළම නැ වගේ මූට.....
     
    • Like
    Reactions: Amila llll