2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

හරිනුත් හොදයි. එඑරන් වගේ කෙනෙක් ඊට වඩා සුදුසු කියල මට හිතෙන්නේ. මොකද මේ වෙලාවේ ඕන ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් දර්ශනයක් තියෙන මනුස්සයෙක්

:yes:
 

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රනිල් වික්‍රමසිංහයාණෙනි...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි..:)

    wenasa.jpg



    "...2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි...
    "...2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..."

    ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...

    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...:) :)

    - ප්‍රමිත් ගනේආරච්චි
    ඔය මොන අර්ථ කථන දුන්නත් රනිල් ජනතිට ඉල්ලුවොත් තව අයුරුදු 50 කටවත් UNP එකට එන්ඩ බැහැ මහිනදට තරගයක් දෙන්ඩ පුළුවන් ජොකියෙක් UNP එකේ පේන තෙක් මානයක නැ. යන්තම් හරි කිට්ටුවෙන් ඉන්නේ සජිත් විතරය් එත් දැන්ම බැ .තිත්ත උනත් ඕක තමයි යාළුවා යතාර්ථය.
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔය මොන අර්ථ කථන දුන්නත් රනිල් ජනතිට ඉල්ලුවොත් තව අයුරුදු 50 කටවත් UNP එකට එන්ඩ බැහැ මහිනදට තරගයක් දෙන්ඩ පුළුවන් ජොකියෙක් UNP එකේ පේන තෙක් මානයක නැ. යන්තම් හරි කිට්ටුවෙන් ඉන්නේ සජිත් විතරය් එත් දැන්ම බැ .තිත්ත උනත් ඕක තමයි යාළුවා යතාර්ථය.
    සහතික ඇත්ත සහෝදරයා....

    සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය වශයෙන් දෙකක් ඇත.ඇත්ත වශයෙන්ම ලෝකය කැරකෙනවා මිස හිරු නැගීමක් හෝ බැසයාමක් නැත.එහෙත් ශ්‍රී ලංකාවට සාමය ගෙන එමින් සංවර්ධනයේ අරුණළු උදාකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වශයෙන් නැවත පත් වීම ඉර හඳ මෙන් විශ්වාසයි. එජාපය මීට පෙර "ආවොත් කරු පායි හිරු" කිවුව වගේ තමයි,මාතෘ භූමියට එරෙහි බෙදුම්වාදීන් සමග සංවාසයේ යෙදෙන තුරු සියලු දුෂ්ඨ බලවේග වලට ලබන මැතිවරණය කුමක් උනත් පෙනෙයි තරු.......... :yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



    10631286_580780872048295_3254680196086485506_o.jpg
     
    Last edited:

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    1989\90 ඔය ගොල්ලන්ට මතක නැතුවා ඇති ඒකයි රනිල්ගේ ආංඩුවක්ම ඉල්ලන්නේ හැබැයි ඒ කාලේ මතක තියන එකෙක් නම් මම හිතන්නේ නැහැ රනිල් ට චන්දේ දෙයි කියලා
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    මරා ඡන්දෙ කොහොම හරි දිනලා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගනී.. එතකොට ජනාධිපතිත් ඌ.. 2/3ත් ඌට.. ජනතාව සදාකල් වලේ තමයි ඉතින්.. රනිල් ආවත් අනිවා ජවිපෙට ලොකු බලයක් ලැබුණේ නැත්තං රට සදාකල් අඳුරේ තමයි.. :no::no::no:

    අනිවර්යෙන් ලංකාවේ සැබැ වෙනසක් වෙන්න ඕන නම් ජේවිපි. එක එන්න ඒන..
    නැත්නම් ලංකාවේ ඉතිරි සම්පත් ටිකත් ඉවරවෙයි.....
    කැසිනෝ.. කුඩු.....නතර වෙයි...
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    බොරු කුරහන් සාටක පටලවා ගනිමින් පපුවට ගසා ගඉමින් වෙල් එලියේ ගමේ ඉපනැල්ලේ සුවඳ හදුනනවා යැයි කියමින් බොරු මාද්‍ය සන්දර්ශන වලට මිනිසුන් රැවටුනු කාලය ඉවර වෙමින් පවතී.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටිවිය හැකි එකම නායකයා අතිගරු රනිල් වික්‍රමසින්හයන් පමණි. :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    mahinda me para illanne na yakuni
    wena kenek danne.
    eya dinanawa. ita passe widayaka japathi kama ahosi karala aluth ekak hadanawa sinhalu gonata andala.
    eka denne mahinda ta.
    kohomada tikiri mole