මචන්ල 2015 වගේ ත්‍රීවීල් එකක් ගන්නකොට මොනාද චෙක් කරල බලන්න ඕනෙ?
Please Help
Please Help


anith waahana wage thama , body condition , engine owa thamai
ත්‍රී වීල් මේන්ටෙනන්ස් ටිකක් වෙනස් නේද? සවිස් කරන්න ගියාම පින් ගහනව, ග්‍රීස් ගහනව වගේ තියෙනව නේද?
ඉස්සරහ තනි රෝදෙ නිසා එකටම අදාල වැඩ ටිකක් තියනව
එන්ජිම , fuel system නන් තනිකරම මෝටර් සයිකල් වගේ
දිරුම් සැහෙන්න එනව ඉන්දියන් යකඩ නිසා
ඔය වියලි කලාපෙ දුවපු වීල් හොයනව සමහරු එක නිසාම
AA_ නම්බර් මාකට් අඩුයි, එ ඇයි කියල දන්නෙ නැ
සාමාන්‍ය හොද තත්වයේ 2015 වගේ manufactured එකක් කීයක් වගේ වෙයිද මචන්?

අඩෝ ඇයි බන් ෆෝඩ් මස්ටැන්ග් එක වික්කද
Patta adu kule bn threewheelBike eka deela Three wheel ekak ganna hithuna ban lagata yanna.
ඒ ඉස්සර මන් හිතන්නෙ.Patta adu kule bn threewheel