2015 වගේ ත්‍රීවීල් එකක්

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    anith waahana wage thama , body condition , engine owa thamai

    ත්‍රී වීල් මේන්ටෙනන්ස් ටිකක් වෙනස් නේද? සවිස් කරන්න ගියාම පින් ගහනව, ග්‍රීස් ගහනව වගේ තියෙනව නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ත්‍රී වීල් මේන්ටෙනන්ස් ටිකක් වෙනස් නේද? සවිස් කරන්න ගියාම පින් ගහනව, ග්‍රීස් ගහනව වගේ තියෙනව නේද?

    ඉස්සරහ තනි රෝදෙ නිසා එකටම අදාල වැඩ ටිකක් තියනව
    එන්ජිම , fuel system නන් තනිකරම මෝටර් සයිකල් වගේ

    දිරුම් සැහෙන්න එනව ඉන්දියන් යකඩ නිසා
    ඔය වියලි කලාපෙ දුවපු වීල් හොයනව සමහරු එක නිසාම
    AA_ නම්බර් මාකට් අඩුයි, එ ඇයි කියල දන්නෙ නැ
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඉස්සරහ තනි රෝදෙ නිසා එකටම අදාල වැඩ ටිකක් තියනව
    එන්ජිම , fuel system නන් තනිකරම මෝටර් සයිකල් වගේ

    දිරුම් සැහෙන්න එනව ඉන්දියන් යකඩ නිසා
    ඔය වියලි කලාපෙ දුවපු වීල් හොයනව සමහරු එක නිසාම
    AA_ නම්බර් මාකට් අඩුයි, එ ඇයි කියල දන්නෙ නැ

    සාමාන්‍ය හොද තත්වයේ 2015 වගේ manufactured එකක් කීයක් වගේ වෙයිද මචන්?
     
    • Sad
    Reactions: Solo Rider

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    තව මාසෙකින් 2015 කියන්නෙ අවුරුදු 10කට කලින් නේ🤯
     
    • Like
    Reactions: FordMustang

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Patta adu kule bn threewheel
    ඒ ඉස්සර මන් හිතන්නෙ.

    ට්‍රැෆික් වෙලාවට වැස්සෙ නොතෙමී ඉක්මනට යන්න, ටවුන් එකේ පොඩි ඉඩක පාක් කරල යන්න හොද වාහනයක්.
     
    • Haha
    Reactions: P Starlin