2015 වසරේ ජනප්රියම ත්රෙඩ්
සබාවෙන් අවසරය්.
ප්රිය එළකිරි වැසියනි ,
මා මේ අවස්ථාවේ මෙතනට පැමිණියේ 2015 වසරේ ජනප්රියම සහ වටිනාම ත්රෙඩ් කිහිපය හදුන්වා දිමටය් .විශේෂය වන්නේ පළමු ,දෙවන සහ තෙවන ස්තාන 3නම එකම පුද්ගලකු විසින් හිමි කර ගැනිමය්.ජනප්රිය භාවය කොතෙක්ද කියල පේනවා ත්රෙඩ් දාපු දවසේ ඉඳලම අද දක්වා උදේ හවස රැ දවස පුරා බමප් වෙන තරමින්ම .
එහෙනම් මේන්න පිලිගන්න
SLCRI
http://www.elakiri.com/forum/member.php?u=343786
මෙන්න පලමූ ස්ථනය
1 මෛත්රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු
http://www.elakiri.com/forum/showthread.php?t=1651041
2 මෙන්න දෙවන ස්ථනය
රතිඤ්ඤා ගෙනාවෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1654320
3 මෙන්න තෙවන ස්ථනය
එන්න! දිනූ දේ රැකගමු
http://www.elakiri.com/forum/showthread.php?t=1688532
2015 පමණක් නොව එළකිරිය පවතින තුරා මෙම වටිනා ත්රෙඩ් ත්රිත්වය ආරක්ෂා කරමින් බම්ප් කරමින් තබා ගැනීම අප කාගෙත් යුතු කමක් බව මතක් කරමින් මම සමු ගන්නවා .අසා සිටි ඔබ සැමට ස්තුතිය්