2015 වසරේ ජනප්‍රියම පින්තුරය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2015 වසරේ ජනප්‍රියම පින්තුරය



    2015 වසරේ ජනප්‍රියම පින්තුරය


    10858005_295848297291257_4063628428038236533_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද සියලුම සිංහල බෞද්ධ විරෝධී පිරිස්, අන්තවාදී සුළු ජාතික පක්ෂ, නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ එහි හෙංචයියන්, යුද්ධය එපා කියමින් කකුලෙන් ඇද්ද, හමුදාව පරාජය වෙනවා යයි කියැපු මාධ්‍ය, හමුදාව තුල ඉන්නේ සල්ලාල කාලකන්නි වගේ අදහස් දෙමින් ෆිල්ම්හදපු රඟපෑ කට්ටිය මෙන්ම පිටුපස හිටපු තානාපති නඩේ එක තැනක.
    වැරදි බස් එකකට වැරදි හෝල්ට් එකකින් නැගපු උරුමේ දෙන්නත් අවාසනාවට එතන.
    මේ ක්කොහොම උනත් එදා ඒ බලවේගවලට එරෙහිවූ ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටි ඔක්කොම එක තැනක.


    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    2015 වසරේ ජනප්‍රියම පින්තුරය


    View attachment 55365

    ඔව් ගොං රජුත් ඔබ වගේමයි වෛරී පාලනයක් තමයි කරන්නේ මතකනේ ජන්දෙන් පස්සේ ෆොන්සෙකාට කරපු වැඩේ නමුත් ලබන ජනවාරි 9 ය මෛත්‍රී යුගයක් තුල අපි මහින්දට පාරේ හිගාකන්න ඉඩ තියන්නේ නැහැ එම නිසා ආදර අම්මේ තාත්තෙ නියම බෞද්ධයා කිසිදා වෛර නොකරයි.

    මහින්ද දිනුවොත් විපක්ශයම අනතුරේ නමුත් මෛත්‍රී දිනුවොත් විපක්ශය ගෞරවනීයව විශ්‍රාම යවනවා තීරණය ඔබේ.
    :yes: