ජීවිතේ ගොඩක් ප්රශ්නවලට මුහුණ දුන්නා මේ අවුරුද්දේ..ජීවිතේ පලවෙනි පාරට ලේ දන්දීමක් කරා.මර සතුටුයි හිතට එක ගැන..![]()
ela mcn.. ewa honda weda....
2016 jaya wewa mcnජීවිතේ ගොඩක් ප්රශ්නවලට මුහුණ දුන්නා මේ අවුරුද්දේ..ජීවිතේ පලවෙනි පාරට ලේ දන්දීමක් කරා.මර සතුටුයි හිතට එක ගැන..![]()
2016 jaya wewa mcnමම ගෙයක් හැදුව... (මම කිව්වෙ මම බාස්ල දාල ගේ හැදෙව්ව...)

pattane mcn.. jaya wewa 2016 th
. එලකිරියට account එකක් හදන් ආවෙත් මේ අවුරුද්දේ. හැබැයි මේ අවුරුද්ද ඉස්සරට වඩා කම්මැලි වෙලා වගේ හිතෙනව බන්. දැන් එලියට බහින්නේ නෑ ගෙදරටම වෙලා ලැපේ එල්ලිලාම ඉන්නේ. රෑ ඇහැරන් ඉන්නවත් වැඩි
මට නං 2015 නරක පැත්තට හැරිච්ච අවුරුද්දක් වගේ කියල හිතෙනව
2016 වෙනසක් කරන්න ඕනේ 
අවුරුද්ද පටන් ගත්තේ ලැපයි ෆෝන් එකයි අරන්. ගල් යුගයෙන් එලියට ආව වගේ උනා එක පාරට. එලකිරියට account එකක් හදන් ආවෙත් මේ අවුරුද්දේ. හැබැයි මේ අවුරුද්ද ඉස්සරට වඩා කම්මැලි වෙලා වගේ හිතෙනව බන්. දැන් එලියට බහින්නේ නෑ ගෙදරටම වෙලා ලැපේ එල්ලිලාම ඉන්නේ. රෑ ඇහැරන් ඉන්නවත් වැඩි
මට නං 2015 නරක පැත්තට හැරිච්ච අවුරුද්දක් වගේ කියල හිතෙනව
2016 වෙනසක් කරන්න ඕනේ
![]()

ඔව් අපෙ අයියා මැරෙන්න හැදුවා එහෙ එන්න කියලාcar eka gatta ekata,joba set wechcha eka gena sathutui mcn.ela jayawewa
ammai thaththai rata padinchiyatada giye?![]()

මම ගෙයක් හැදුව... (මම කිව්වෙ මම බාස්ල දාල ගේ හැදෙව්ව...)





