2015 වසරේ සිදුවුනු ජීවිතේ වැදගත්/සතුටුදායක ස&#

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අවුරුද්ද පටන් ගත්තේ ලැපයි ෆෝන් එකයි අරන්. ගල් යුගයෙන් එලියට ආව වගේ උනා එක පාරට :lol:. එලකිරියට account එකක් හදන් ආවෙත් මේ අවුරුද්දේ. හැබැයි මේ අවුරුද්ද ඉස්සරට වඩා කම්මැලි වෙලා වගේ හිතෙනව බන්. දැන් එලියට බහින්නේ නෑ ගෙදරටම වෙලා ලැපේ එල්ලිලාම ඉන්නේ. රෑ ඇහැරන් ඉන්නවත් වැඩි :( මට නං 2015 නරක පැත්තට හැරිච්ච අවුරුද්දක් වගේ කියල හිතෙනව :( 2016 වෙනසක් කරන්න ඕනේ :yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මගේ දෙවෙනි බබා (පුතෙක්) ලැබුනා
    ගෙදර හදන වැඩ 90% ඉවර කරා
    පරන කාර් එක දීලා අලුත් එකක් ගත්තා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අවුරුද්ද පටන් ගත්තේ ලැපයි ෆෝන් එකයි අරන්. ගල් යුගයෙන් එලියට ආව වගේ උනා එක පාරට :lol:. එලකිරියට account එකක් හදන් ආවෙත් මේ අවුරුද්දේ. හැබැයි මේ අවුරුද්ද ඉස්සරට වඩා කම්මැලි වෙලා වගේ හිතෙනව බන්. දැන් එලියට බහින්නේ නෑ ගෙදරටම වෙලා ලැපේ එල්ලිලාම ඉන්නේ. රෑ ඇහැරන් ඉන්නවත් වැඩි :( මට නං 2015 නරක පැත්තට හැරිච්ච අවුරුද්දක් වගේ කියල හිතෙනව :( 2016 වෙනසක් කරන්න ඕනේ :yes:

    ubath mama wagemane bola :P
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    2015 එකනම් කිසිම ගෝ එකක් නෑ ඔහේ ගෙවිල ගියා කියන්නත් ලැජ්ජයි කිසිම වැදගත් දෙයක් කලේ නෑ පොඩි හරි හොඳ දෙයක් කලා නම් ඒ ජනවාරි 5 iphone 6 එකක් ගත්තා ඒක විතරයි අනිත් ඔක්කොම චා 2016 හරි හොඳ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    car eka gatta ekata,joba set wechcha eka gena sathutui mcn. :) ela jayawewa

    ammai thaththai rata padinchiyatada giye? :(
    ඔව් අපෙ අයියා මැරෙන්න හැදුවා එහෙ එන්න කියලා
    ඉතින් අම්මල ගියා
    හැබැයි ඉතින් නිතර නිතර කතා කරනවා
    හැබැයි අපිට පාළුයි
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ජීවිතේ පලමු වතාවට බැංකු නයක් අරන් නය කරයෙක් වුනා. ඒ වාහනයක් ගන්න.. රවී කරුනානයක වේස බල්ලට හෙන හතම වැදියන්. දැන් ගන්න වාහනයකුත් නෙතුව බැන්කුවට නය ගෙව ගෙව ඉන්නව...


    රවි කරුනානයකට සාප වේවා....! :yes: :yes: :yes:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අවුල් අවුරුද්දක්.. අවුරුද්දකින් නාකි වුනා -
    ඒ අවුරුද්ද ඔහෙ නිකම්ම ගෙවිලා ගියා..
    ගොඩක් දේවල් නැති වුනා.. කරගන්න තිබ්බ දේවල් කරගන්න බැරි වුනා...
    අනවශ්‍ය විදිහට සල්ලි වියදන් වුනා
    ගොඩක් දුරට ආණ්ඩුවෙ මාරු වීම නිසා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම ගෙයක් හැදුව... (මම කිව්වෙ මම බාස්ල දාල ගේ හැදෙව්ව...)

    ජයවෙවා!! වර්ග අඩි කීයද බන්, කීයක් ගියාද ඔක්කොම.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mahakalakanni awruddak bn matanam meka :(
    2007 indan bacup thibba hard ekakui thava hard ekakui giya.vadak na bn ithin.
    eka hard ekaka board eka order karala dan masekatath vadi.thama ave na.e magula avoth gahala balanava.vada kaloth okkoma hari bn deiyane kiyala :)
    nathnam vinasai :(
    awrudde sathutu dayaka deval kiyanna tharam deyak une na bn :D
    habai me awrudde vadi kalayak gedara unna bn :D

    ammeee 2016 vada godak karanna hithagena innava bn :)
    moka karannath me board eka enna one bn,eka avilla hard ekak goda daganna puluvan unoth hari
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හරකෙක් නිදහස් කළා
    පලවෙනි වරට ශ්‍රී පාදයා වැන්දා.
    මාල දිවයිනට සතියක සවාරියක් ගියා
    ළමයින්ට කොපි පොත් පෑන් අරං දුන්නා සෙට් 20ක්
    හොඳට පඩි වැඩි උනා.. 15ක්
    අලුතෙන් හදපු ගෙදර පදින්චි උනා...