2015-2019 රජයට චීනයෙන් ලැබුණ ඩොලර් මිලියන 80ක තෑග්ග ලංකාවට භාර දෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    The Out-Patient Department (OPD) building of the Sri Lankan National Hospital, the largest ever China-Aid project in #SriLanka with 8 stories, 50000 square meters area & a daily access of 6000 patients, was handed over to Lanka today. It's expected to open to public soon.

    චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එය භාර දීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි.

    එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

    කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම ,ඖෂධාගාරය ,හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ.

    4 වන මහලේ භෞත චිකිත්සක ඒකකය ,රක්තවේද සායනය ,ජලභීතිකා සායනය, ප්ලාස්ටික් සැත්කම් සායනය, හිමෝෆීලියා සායනය, එන්ඩොස්කොෆි එ්කකය වේ. 05 වන මහලේ මනෝ චිකිත්සක සායනය, රුධිර කාන්දු පෙරණ ඒකකය, කායික රෝග සායනය හා වකුගඩු සායනය වේ. 6 වන මහලේ ආමාශ ආන්ත්‍රික සාය,නය හෘද සහ උරස් වාහිනි සායනය, උගුර කණ නාසය සායනය, විකලාංග සායනය ,ක්‍රීඩා වෛද්‍ය අංශය, චර්ම රෝග සායනය , මස්තිෂ්ක වාහිනිය සායනය, මෞත්‍රලිංගික සායනය වන අතර 07 වන මහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, මහජන සෞඛ්‍යය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුලත් කිරීමට සැලැසුම් කර ඇත.

    “බීජිං” ගෘහ නිර්මාණ සැලසුම් ආයතනය හා “ෂෙන්සෙන්” ඉංජිනේරු අධීක්ෂණ හා උපදේශන සමාගම මෙහි ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ලෙස කටයුතු කෙරිණි. මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 49150 ක ප්‍රමාණයක ඉදිකර තිබේ.

    - https://www.ada.lk/picture_story/චීනයෙන්-ලැබුණ-ඩොලර්-මිලියන-80ක-තෑග්ග-ලංකාවට-භාර-දෙයි/10-403098

    Rf0WmNw.jpg

    sLdUgXX.jpg

    JrSeiF0.jpg

    ivDRHc8.jpg

    vYKDLwS.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @hasithayad අවලම් ජෙප්පා ඔන්න චීනෙට බැණ බැණ ගෑණි ළමයි ඵක්ක පලයං ඕකට බෙහෙත් ගන්න.🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    චිනුන්ට බණිමු පස්සේ හිමිට OPD එකට ගිහින් AC එකේ ඉඳන් බෙහෙත් ගමු🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @hasithayad අවලම් ජෙප්පා ඔන්න චීනෙට බැණ බැණ ගෑණි ළමයි ඵක්ක පලයං ඕකට බෙහෙත් ගන්න.🤣
    ඊට කලින් උඹේ මහ එකාට කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ගෙන හිඟාකාපු ණය ගෙවන්ඩ කියල.

    උදව් කරන්න ඕන්නං ගෑනිව බෝගහ යටට යවලා ඌට කීයක් හරි හොයල දීපන් 🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඊට කලින් උඹේ මහ එකාට කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ගෙන හිඟාකාපු ණය ගෙවන්ඩ කියල.

    උදව් කරන්න ඕන්නං ගෑනිව බෝගහ යටට යවලා ඌට කීයක් හරි හොයල දීපන් 🤣

    දැක්ක නේද ජෙප්පෝ..මුන් වගේ ගුණමකු තිරිසන්නුන්ට ඕකේ බෙහෙත් ගන්න ඵක තහනම් කරන්න ඕන..🤣🤣

    @N A K A M U R A හෙට උදේ හෝදන්න සෙට් උනාම තෑන්ක්ස් කියපන්.

    තව දෙකක් විතර ඕනි කියලත් කියපන්
    මේ ඉන්නෙ අනිත් ලොන්ත බබානිස්..තොපි නම් ඕකට නොගියට කමක් නෑ සුද්දගෙ ජාන තියෙන කලවම් උන්ටටයි කාඩ ජෙප්පොන්ටයි ඕකේ බෙහෙත් හරියන්නේ නැති වෙයි.🤣🤣
    ------ Post added on Apr 26, 2023 at 9:27 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    දැක්ක නේද ජෙප්පෝ..මුන් වගේ ගුණමකු තිරිසන්නුන්ට ඕකේ බෙහෙත් ගන්න ඵක තහනම් කරන්න ඕන..🤣🤣


    මේ ඉන්නෙ අනිත් ලොන්ත බබානිස්..තොපි නම් ඕකට නොගියට කමක් නෑ සුද්දගෙ ජාන තියෙන කලවම් උන්ටටයි කාඩ ජෙප්පොන්ටයි ඕකේ බෙහෙත් හරියන්නේ නැති වෙයි.🤣🤣
    ------ Post added on Apr 26, 2023 at 9:27 AM
    තොට වගේ අමුතු අමාරුවක් නෑ සුද්දගෙ ඒව එපා චීනගෙ ඒව එපා කියල.

    බඩු කොලිටි නන් යූස් කරා.

    අනික ඉතින් චීන්නු අපිට ඕනි වෙලාවට සල්ලි දෙනව ස්පිරිතාල දෙනව. හයිවේ දෙනව. ආයෙ සල්ලි දෙන්නෙ නෑ කියල දැන දැන දෙනව. 🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැක්ක නේද ජෙප්පෝ..මුන් වගේ ගුණමකු තිරිසන්නුන්ට ඕකේ බෙහෙත් ගන්න ඵක තහනම් කරන්න ඕන..🤣🤣
    ජෙප්පන්ගෙ පුකේ තියන ගූ බේට්ට නෙවෙයි. ණය ගෙවල ඉඳපන් පොන්නයෝ.. ඊට පස්සෙ හොරාකන එක නතර කරන්න කියපන්.