2015/5 න් පසු දේශපාලන අනාතයෝ

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
2015/5 න් පසු දේශපාලන අනාතයෝ

මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණිනින් මීලඟ මහ මැතිවරණයට තරඟ කරන බව පවසා සිටීමත් සමඟ කිසිදු ජන පදනමක් නැති රට වෙනුවෙන් සතපහක දෙයක් නොකල :angry:නාකි වාමවාදී කූඩැල්ලන් රැසකගේ දේශපාලන විශ්‍රාම ගැන්ම සිදුවෙනු ලැබේ.:yes:

1. දැනටමත් ඇනකොන්ඩා වී ඇති මහින්ද රාජපක්ෂ බ්‍රදර්ස් ඇන්ඩ් දි සන්ස්:angry:

timthumb.php

2.විමල් වීරවංශ - ජාතික නිදහස් පෙරමුණේ දේශප්‍රේමී දේශ හිතෛෂී ජාති මාමක කැඳ නඩය:angry:

Wimal-Weerawansa1.jpg

3.උදය ප්‍රභාත් ගම්මන්පිල:angry:
11-2.jpg



4.වාසුදේව නානායක්කාර - නව සම සමාජ වාමවාදී නාකි කැඳ නඩය:angry:

z_p01-Opposition.jpg

5.තිස්ස විතාරණ - සමසමාජ වාමවාදී නාකි කැඳ නඩය:angry:

z_p01-PSC.jpg

6.ඩීව් ගුණ්සේකර - කොමියුනිස්ට් වාමවාදී නාකි කැඳ නඩය:angry:

d-e-w-gunasekara.jpg

7.දිනේෂ් ගුණවර්ධන - මහජන එක්සත් පෙරමුණ නාකි කැඳ නඩය:angry:

z_p04-Tamils.jpg


දැන් මේ සියලු අනාතයන් එක්සත් ජනතා නිදහස් සන්දානයේ ලකුණ භාවිතා කරමින් මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට උපරිම උත්සාහ කරනු ඇත.:angry:

මීට අමතරව තව අනාතයෙක් අල්ලපු සහ පය ගහපු වත්ත දෙකම නොමැතිව සරණාගත කඳවුරක වාසය කරයි.:rofl:
** තිස්ස අත්තනායක

11-022.jpg
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
විහිළුවට නෙවේ අහන්නේ. චම්පිකලාට මොකද වෙන්නේ? චම්පිකලාත් හරියට ජෙප්පො වගෙ. ජෙප්පොන්ට තරම්වත් චම්පිකලාට තනියෙන් ඉල්ලලා ගන්න බැහැ. මේගොල්ල කරේ ඒ අය යූස් කරපු එක නෙවේද? හක්ගෙඩියට කතිරය ගහලා චම්පිකටයි රතන හිමිටයි දෙන පිරිසක් නැහැනෙ මේ මහපොළොවෙ. ඒ මිනිස්සුන්ට මොකද මේ අය කරේ? අනාත කරා නේද?
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
වම එදා සිට කළේ (බොහෝ විට) ධනපති පක්ෂයක් සමග අඩු/වැඩි වශයෙන් දීග කෑම පමණි. නමුත් ජවිපෙ මේ අවස්ථාව වනවිට කිසිදු පක්ෂයක් සමග සම්මුතිවාදී දේශපාලනයක නොයෙදෙන බව පවසයි.