2015/5 න් පසු දේශපාලන අනාතයෝ
මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණිනින් මීලඟ මහ මැතිවරණයට තරඟ කරන බව පවසා සිටීමත් සමඟ කිසිදු ජන පදනමක් නැති රට වෙනුවෙන් සතපහක දෙයක් නොකල
නාකි වාමවාදී කූඩැල්ලන් රැසකගේ දේශපාලන විශ්‍රාම ගැන්ම සිදුවෙනු ලැබේ.
1. දැනටමත් ඇනකොන්ඩා වී ඇති මහින්ද රාජපක්ෂ බ්‍රදර්ස් ඇන්ඩ් දි සන්ස්
2.විමල් වීරවංශ - ජාතික නිදහස් පෙරමුණේ දේශප්‍රේමී දේශ හිතෛෂී ජාති මාමක කැඳ නඩය
3.උදය ප්‍රභාත් ගම්මන්පිල
4.වාසුදේව නානායක්කාර - නව සම සමාජ වාමවාදී නාකි කැඳ නඩය
5.තිස්ස විතාරණ - සමසමාජ වාමවාදී නාකි කැඳ නඩය
6.ඩීව් ගුණ්සේකර - කොමියුනිස්ට් වාමවාදී නාකි කැඳ නඩය
7.දිනේෂ් ගුණවර්ධන - මහජන එක්සත් පෙරමුණ නාකි කැඳ නඩය
දැන් මේ සියලු අනාතයන් එක්සත් ජනතා නිදහස් සන්දානයේ ලකුණ භාවිතා කරමින් මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට උපරිම උත්සාහ කරනු ඇත.
මීට අමතරව තව අනාතයෙක් අල්ලපු සහ පය ගහපු වත්ත දෙකම නොමැතිව සරණාගත කඳවුරක වාසය කරයි.
** තිස්ස අත්තනායක