2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    දැන් i 8 දිස්නිලන්තයේ පදිනවා ඇති සැපට....
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    mahinda innakam owa ganna ba :( MY3 awahama balamu i8 ekak wath ganna

    BkQkTJC.jpg
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මට ජර්මනියේ බෙන්ස් කම්පැණියේ වසර 65 ක් දක්වා සේවය කරපු ඉංජිනේරුවෙක් හමුවුණා. ඔහු විශ්‍රාම ගියාට පසු අදටත් ඔහුට බෙන්ස් කම්පැණියෙන් වසරක් පාසා අළුත්ම බෙන්ස් රථයක් ඔහුගේ පාවිච්චිය සඳහා නොමිලේ ලබාදෙනවා. මේවසරේ රථය ඊලඟ වසරේ නැවත භාර දිය යුතු අතර ඊලඟ වසර සඳහා ඔහුට අවශ්‍ය ආකාරයට ඒ රථය නිෂ්පාදනය කර දෙනු ලබනවා.