2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367182 said:
    එක නෙවෙයි, මොකක්ද ඔය යුසර් නේම් එකේ තේරුම?
    කොහොමද ඕක ප්‍රනවුන්ස් කරන්නේ..

    රිපෝස්ට් බුවා කියන එක කියන්න ලෙහෙසියි බං ත්‍රිපෝෂ බුවා කියල කිවුව නම් නේද...:P:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367191 said:
    අක්ක බෙරිහන් දුන්නා බන් එක්කන් යන්න එන්න කියල,
    එකයි බැරි උනේ,
    උයා හොද නැ,
    අපිට සැර දානවා,,,,

    අමු මිරිස් ගණන් නිසා සතුටු වෙයන්.....:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රිපෝස්ට් බුවා කියන එක කියන්න ලෙහෙසියි බං ත්‍රිපෝෂ බුවා කියල කිවුව නම් නේද...:P:D

    එක නම්බුයි,
    ඉස්සර දෙමලා (Delmar) කිවේ රිපොස්ට් බුරුවා කියල.
    ඕකා දාපු ටැග් එකකුත් තිබ්බා,,,,
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mata අද මේ සින්දු 2 ඕනි..

    සද කිදුරු කිදුරියන්- අනුර සේනානායක(හිටපු නියෝජ්‍ය පොලිස්පති)
    ලෙවෙල් එකට පාස් වෙන්න-gipsis
    thanq req එක දුන්නට
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇයියේ මම ඇමරිකාවෙන් එකතුවෙන්නේ මට ඔන නියරේ පියනගලා සිංදුව මාම එකතු කරගන්නවා මගේ ෆ්‍රිකිවයි ලංකාවේ යාලුවෝ හැමොමවයි කිරියේ යාලුවෝ හැමොමවයි