2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:eek:Mokada Ayye?

නෑ මුකුත් නෑ...
25oxp2w.jpg
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මිසිස් කිම්බුලි රේඩියෝ එක සියතට අරගෙන වගේ :lol:
    කිඹුලාව සභාපති පුටුවෙන් දොට්ට දාලා පාලනේ අරගෙන
    රේඩියෝ එක සයිලන්ට් කරා

    අඩේ සිරාවට,,
    කිබුල මොකක්ද සිරි යහනේ කතාවකුත් කිවනේ,
    දෙන්ඩ ඇති කොස්සෙන්වත්,,,
    කිබුලත් ලිදේද දන්නේ නැ,,,
    ​
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    එහෙනම් අපි කැපුනා... හැමොටම සුබ රාත්‍රියක් වේවා...
    කිඹුලෝ පට්ටයි සිංදු ටික. අදම අහපු සිංදුවකුත් තිබුනා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;19383158 said:
    අඩේ සිරාවට,,
    කිබුල මොකක්ද සිරි යහනේ කතාවකුත් කිවනේ,
    දෙන්ඩ ඇති කොස්සෙන්වත්,,,
    කිබුලත් ලිදේද දන්නේ නැ,,,
    ​
    ප්‍රේම වේගය ප්‍රකාශ කරන්න ඇති මම හිතන්නේ
    එකනේ ඔය නුඹේ නමින් මා කියලා සිංදුවකුත් ගැහුවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;19383163 said:
    දන් හරි වගේ නේද?​
    :lol: නිදි නැති රෑ දෑත තෙමී
    ඉස්සර නම් කවුරුත් එහෙමනේ බන්
    රිදෙන්නම දීලා කිඹුලට
     
    Status
    Not open for further replies.