2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8 pm onwards you can request your favorite songs ...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.
​

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආවා, ආවා
    රේඩියෝ අහන්න ඕනේ හින්දම ගෙදර ආවා...
    ලෙසටම දෙමු...
    එල එලා...​

    පලවෙනි ඉල්ලීම එමිනම් ලොක්කොගේ මොකින්ග් බර්ඩ් සින්දුව,
    දෙවෙනි එක කවදත් ඉල්ලන මගේ ලව් එක කෙටී පෙරී ගේ අන්කන්දිෂනල් සින්දුව.....

    ඔක්කොම අයව එකතු කර ගන්නවා අදනම්,,,,
    ​
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ පලවෙනි ගීත ඉල්ලීම :rolleyes:

    1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "සුළග නුඹ වගේ"

    සහ

    2. අමරසිරි පිරිස් මහත්මයාගේ "සොදුරිය කාලය කොතරම් නපුරුද"

    මේකට එකතු කරගන්නවා මට ආදරය කරන සහ මන් ආදරය කරන හැමෝම :love:

    ​
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ පලවෙනි ගීත ඉල්ලීම :rolleyes:

    1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "සුළග නුඹ වගේ"

    සහ

    2. අමරසිරි පිරිස් මහත්මයාගේ "සොදුරිය කාලය කොතරම් නපුරුද"

    මේකට එකතු කරගන්නවා මට ආදරය කරන සහ මන් ආදරය කරන හැමෝම :love:

    ​





    අනේ අනේ මේකට මාත් එකතුවෙනෝ.... :love::love: