2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19462099 said:
    පවු යකෝ කොල්ලා,,,:lol::lol::lol::lol:

    පස්සේ බං දැක්කේ කිඹුලා අයිය දාපු එකක් ක්වොට් කලේ කියල...:(
    මම හිතුවේ අමතාවී කියල...
    වෙලාවට දැකල නැහැ...
    මකන්න බැලුවට කොහෙද කියල හොයාගන්න බැරිව ඉන්නේ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    කැපෙන්නට අවසරයි එළකිරියනි:dull::dull:.....නිවෙස් බලා යන්නට.....

    තරිඳු තැන්කූ මචං සිංදුව දුන්නට
    11.gif
    ....ශ්‍රාවක ජනතාවට ජයවේවා....
    11.gif


    රෑ වැඩ මුරය:(:(
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    හෙල් යේහ්.....

    කාර් එකේ සවුන්ඩ් සිස්ටම් එකට ඕක දාලා ඊක්වලයිසර් එහෙම ඔටෝ ඇනලයිස් මෝඩ් දාල දුන්නම ආයේ ඉතිං ස්වර්ගයට ගියා වගේ ඇහෙද්දී............

    අද නන් එලියෙ වගෙ නිදියන්නෙ...මොකො අද බිල ගෙදර ගියා නෙ
    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්කල්ට ඔය ඉක්ලෙයාර්ස් එක එහෙම කිව්වද....බොක්කෙන්ම කිව්ව කියල... :)

    අනේ නිදිමත හැදෙනව අප්ප...මොනවද මේ ඉල්ලන සින්දු.... :dull:
    උයා මගෙන් සල්ලං නොවි ඉන්නව ද මෙයා!:growl::growl::growl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හෙල් යේහ්.....

    කාර් එකේ සවුන්ඩ් සිස්ටම් එකට ඕක දාලා ඊක්වලයිසර් එහෙම ඔටෝ ඇනලයිස් මෝඩ් දාල දුන්නම ආයේ ඉතිං ස්වර්ගයට ගියා වගේ ඇහෙද්දී............

    :):)
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela


    කැපෙන්නට අවසරයි එළකිරියනි:dull::dull:.....නිවෙස් බලා යන්නට.....

    තරිඳු තැන්කූ මචං සිංදුව දුන්නට
    11.gif
    ....ශ්‍රාවක ජනතාවට ජයවේවා....
    11.gif


    රෑ වැඩ මුරය:(:(

    සුබ ගමන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පස්සේ බං දැක්කේ කිඹුලා අයිය දාපු එකක් ක්වොට් කලේ කියල...:(
    මම හිතුවේ අමතාවී කියල...
    වෙලාවට දැකල නැහැ...
    මකන්න බැලුවට කොහෙද කියල හොයාගන්න බැරිව ඉන්නේ..

    ඕකා මහා නරක මිනිහෙක්..
    දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ,
    මේ හිනා උනා මේ ෂොට් එක දුන්නා...
    උගේ ෂෝ එකේ මාවත් ලිදේ දැම්මා...
    අම්මේ අතේ දුරින් ඉඩහන්...
    ඕකා අමතන්නේ මෝල කුලප්පු උනොත් විතරයි,,
    නැත්නම් දන්නේ නැ වගේ ඉදල පස්සේ එකපාර දෙනවා...
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19462164 said:
    අහිංසකයි? මලක් වගේද?

    අහ, කෙටී මට කිව හම්බ උනා කියලා,,

    ඉල්ලන් ගියපු ඇදුම් වගයක් දෙන්න ගියාලු ඔයා නේද?
    ow hambuna :rofl: irisiya wenna epa :P
    ai katy laundryaka da wada karanne :lol: