RePost බුවා;19462900 said:
ඉක්මනටම මට කේන්දරේ බලා ගන්න වෙයි.
ඔක්කොම හරහටමනේ එන්නේ,,,
බහුතරය එහෙම කියන්නේ නෑ....
අද තනියම ළිදේ ජබි ගහපං........![]()
RePost බුවා;19462917 said:කොල්ලනේ, කෙල්ලනේ, ඇන්ටියෝ, එළුවනේ,,
තරිදුවා විනාඩි 10කින් විතර අර මුකුලිත හිනාව දැම්මේ නැනේ,,
අවුලක්ද දන්නේ නැ...
හිනාවෙලා කට රිදෙනව ඇතිRePost බුවා;19462917 said:කොල්ලනේ, කෙල්ලනේ, ඇන්ටියෝ, එළුවනේ,,
තරිදුවා විනාඩි 10කින් විතර අර මුකුලිත හිනාව දැම්මේ නැනේ,,
අවුලක්ද දන්නේ නැ...
ජෝක් බං..ගණන් ගන්න එපා
RePost බුවා;19462930 said:උබත් එක්ක එකතු වෙලා කිබුලට කෙලවන්න ගිය මට හොද වැඩේ....
මොකක්ද බොල උඹ හිතන දේ මට තේරෙනවයැ![]()
RePost බුවා;19462888 said:තරිදු කොලුවෙ, පොස්ට් දාලා, පි.ඇම්. දාල මගේ සින්දුවේ දෙදිකේෂන් කියන්න කීවට උබ කිවේ නැනේ,,
ආයේ මොකක් හරි කියපන් අපහසු තාවයට පත්වෙන්න...
එහෙනම් මිනිහ උදේ පාන්දරම ඕක දාල වැඩේ පටන් ගන්න ඇත්තෙ![]()


hehe eka hondaiRePost බුවා;19462900 said:
ඉක්මනටම මට කේන්දරේ බලා ගන්න වෙයි.
ඔක්කොම හරහටමනේ එන්නේ,,,



