2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;19462525 said:


    ලිද පෙනී පෙනී ඉද්දි ඔහොම කතා කියවෙනවා අයියේ,,
    ගණන් ගන්න එපා,
    හිතට ශක්තිය අරන් ලිදට බහින්න...
    හිතන තරම් අමාරු නැ....
    අත්දැකීමෙන් කියන්නේ,..
    තනියි පාලුයි වගේ නම් තව කෙනෙක්ව එවන්නම්,,,
    තෝ තොගේ ළිද තියං සසගයෙහි යෙදිය!!!!!:growl::growl::growl::growl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    baby you're my number one
    m0408.gif

    :shocked::shocked::shocked::shocked:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    නෑ බං...
    මට දෙව්රංගි ගැන තියෙන්නේ ගෞරවයක්.....
    මම අදහන චරිතයක් මේකේ ඉන්න....

    අර ඇඹළ ගූ පෝස්ට් බුවා ට ජෙල!

    අඩෙ කව්ද මේ දෙව්රංගි? එලකිරියාවියක්ද??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෙ කව්ද මේ දෙව්රංගි? එලකිරියාවියක්ද??
    එළකිරියේ ඉන්න හොද ම කිවිදිය.....
    අප අතර ඉන්න උගත් ම කෙනා....
    ආචාර්ය උපාධියක හිමිකාරියක්...
    විද්‍යාඥවරියක්......

    හැම දේට ම වඩා...
    ආත්මය ඉරාලෙන යන පිහි පාරවල් වගේ කවිලියන්න පුළුවන් උපන් ගෙයි කිවිදියක්....