2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19463174 said:
    ටෙස්ට් රන් ගියාද?

    නෑ බන් . . . ටීවී චැනල් වලින් ගෙන්නලා එහෙම මරු නාඩගමක් නැටුවා . . . අන්තිමට බැලුවම ඌට ඩ්‍රයිවින් බෑ . .
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19463143 said:
    ඔවුනේ,... :baffled::baffled::baffled:
    ඇයි අවුලක් වෙයිද අක්කේ?>
    නැතුව අයියේ :baffled: දැන්වත් කේටිව පැත්තකින් තියල කාංචනා ගැන හිතන්න :rofl:

    RePost බුවා;19463166 said:
    අර සින්දුව නේද?
    :yes: eka thamai :sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19463136 said:

    කියලා තමා අපිත් ප්‍රර්ථනා කරන්නේ..

    වෙන එකෙක් සෙට් කොරගත්තම බොට සින්දු අහ අහ තමයි ඉන්න වෙන්නේ...

    වෙන චැනල් එකක් අහු වෙනවද මන්ද, සින්දු දෙකක් ඇහෙනවා.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    qyx2jr.jpg

    :nerd:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කව්ද යකෝ මන් නැතුව රේඩියෝ කරන්නේ . . . :frown::frown::frown:

    කස්ටමර් කෙනෙක් පට්ට චාටර් එකක් දුන්න බන් . . . දැන් තමා ගෙදර ආවේ . . . :( :( :(

    මටත් සින්දුවක් දීපියෝ . . .

    Roolling In the Deep - Adele

    එල එල
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සිරා බන්.මාත් බැලුවා කෝ මේ නංගිලා ටික කියලා

    :lol::lol::lol:
    show එකම පාලුයි බං උන් නැතුව..තරිඳුගේ ටකරන් කටහඩ විතරනේ ආපු වෙලේ ඉදන් ඇහුනේ'