2015 - ElaKiri Six A Side Match Live Broadcast!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මුන්ටික දැම්මනම් වර්ල්ඩ් කප් එක අපි අරගෙන :lol:

:lol::lol::lol:පුදුම දැවී යාමක්නේහ් මේ...එන එන කෙනා දැවී යනවා..:shocked::lol:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගමයාගේ පසුපස පාදයේ කියන්නේ ගමයට ඉදිරිපස සහ පසුපස පාද යුගල් දෙකක් තියනවද?:eek: