2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අලුත් පක්ෂ වලින් ඇවිල්ලා අමාරුයි කරන්න :yes: තියෙන පක්ෂ ඇතුළෙන්ම තමා වෙනසක් වෙන්න ඕනේ.

    මචන් හිතන්නත් බැරි දේවල් වෙන්නෙ අපි කාටවත් නොහිතෙන විදියටම තමයි..................[අපි කථා නොකර ඉමු-පොහොට්ටුව ඉල්ලුවොත් වෙන්නෙ මොකක්ද කියල ජන්දදායකො පෙන්නල දෙනකම්ම.]
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම අලුත් පක්ෂ වලින් ඇවිත් අමාරුයි කියල අදහස් කරේ අලුතෙන්ම කවුරුහරි දේශපාලනේට ඇවිත් පක්ෂයක් පිහිටවල මේ දැනට තියෙන පක්ෂ වලටයි දේශපාලකයින්ටයි මේ ක්‍රමේටයි අභියෝගයක් කරන එක අමාරු වැඩක් කියල. :yes:

    පොහොට්ටුව විශේෂ අවස්තාවක් මොකෝ අවුරුදු ගානක් දේශපාලනේ කරපු කට්ටියක් ජනාධිපතිකම දෙපාරක් කරපු නායකයෙක් එක්ක නෙ මේක හදාගෙන තියෙන්නේ. එතන චන්ද පදනමක් තියෙනවා :yes: නමයි ලාංචනෙයි විතරයි වෙනස් කලින් හිටපු ඔලු ගෙඩි ටිකම තමා ඉන්නේ.
     
    • Like
    Reactions: u.saradiyel

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    ube kathawa hari. pohottuwath hariyata hansayagen podi apekshakaya damma wage wadak. paksha lakunu aluth unata inna minissu hurui chanda padanamak thiyei. anika mahinda kiyanne lankawe brand 1k wage dan :P

    a nisa pohottuwa nikanma hadapu aluth pakshekata samana karala ahaka danda ba
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම අලුත් පක්ෂ වලින් ඇවිත් අමාරුයි කියල අදහස් කරේ අලුතෙන්ම කවුරුහරි දේශපාලනේට ඇවිත් පක්ෂයක් පිහිටවල මේ දැනට තියෙන පක්ෂ වලටයි දේශපාලකයින්ටයි මේ ක්‍රමේටයි අභියෝගයක් කරන එක අමාරු වැඩක් කියල. :yes:

    පොහොට්ටුව විශේෂ අවස්තාවක් මොකෝ අවුරුදු ගානක් දේශපාලනේ කරපු කට්ටියක් ජනාධිපතිකම දෙපාරක් කරපු නායකයෙක් එක්ක නෙ මේක හදාගෙන තියෙන්නේ. එතන චන්ද පදනමක් තියෙනවා :yes: නමයි ලාංචනෙයි විතරයි වෙනස් කලින් හිටපු ඔලු ගෙඩි ටිකම තමා ඉන්නේ.

    මචන් උඹ උත්තර දීල තියෙන්නෙ මෙහෙම කියපු එකකට- [So mahinda pohottu walin awata wadak wene na.] ඒ නිසයි මම අර විදියට දැම්මෙ. අවුලක් නෑ උඹ ඒ ගැන නොහිත දාන්න ඇති.:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් උඹ උත්තර දීල තියෙන්නෙ මෙහෙම කියපු එකකට- [So mahinda pohottu walin awata wadak wene na.] ඒ නිසයි මම අර විදියට දැම්මෙ. අවුලක් නෑ උඹ ඒ ගැන නොහිත දාන්න ඇති.:P
    අගට පොහොට්ටු කතාවක් ඌ දාල ඒ හින්ද මම කියපු එක නිකන් පොහොට්ටුවට කීව වගේ අදහසක් ඇවිත් :P මම අග කෑල්ල දැක්කේ නැතුවද කොහෙද උඩින් කියවල උත්තරේ දාල තියෙන්නේ :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අගට පොහොට්ටු කතාවක් ඌ දාල ඒ හින්ද මම කියපු එක නිකන් පොහොට්ටුවට කීව වගේ අදහසක් ඇවිත් :P මම අග කෑල්ල දැක්කේ නැතුවද කොහෙද උඩින් කියවල උත්තරේ දාල තියෙන්නේ :yes:
    :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අවස්ථාවේ අපේ රතු සහෝදරවරු අලි පැටව් පහුකරලා දෙවනි ස්ථානය අරගෙන බව පේන්න තියෙනවා :shocked:

    :cool: පොහොට්ටුව - 164 (63%) :angry: JVP - 46 (18%) :P UNP - 42 (16%) :yes: SLFP - 8 (3%)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    e kiyanne me poll eken harima de eliyata enne nea kiyana eka... :P

    රතු සහෝදරවරු nta 5% ta wada nam labena ekak nea as usual
    a
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    e kiyanne me poll eken harima de eliyata enne nea kiyana eka... :P

    රතු සහෝදරවරු nta 5% ta wada nam labena ekak nea as usual
    a
    සැබෑ තත්වෙට අහලකින්වත් නෑ නං තමා මේක :P හැබැයි ඉතින් එලකිරිය ඇතුලේ උන් හිතන විදිහ ගැන අදහසක් ගන්න පුළුවන්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සැබෑ තත්වෙට අහලකින්වත් නෑ නං තමා මේක :P හැබැයි ඉතින් එලකිරිය ඇතුලේ උන් හිතන විදිහ ගැන අදහසක් ගන්න පුළුවන්.

    elakiri 1e inne hugak tharuna ayai madi wiye ayai ban. thawa aurudu 15k 20k yanakota jvp 1ta chanda watenawa kohomath.
     
    • Like
    Reactions: LazyLizard

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    e wage scene ekak thama..after 90s aya sahenna wenas

    jvp 1ta chanda watenne natthe 88ta 89ta kalin ipaduna ungen thama hugak. eta passe unta slfp unp dirawanne na. 90n passe chanda dayakayo wadi weddi jvp goda wadi wenawa kohomath
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    elakiri 1e inne hugak tharuna ayai madi wiye ayai ban. thawa aurudu 15k 20k yanakota jvp 1ta chanda watenawa kohomath.
    තරුණ චන්ද ඉක්මනට වෙනස් වෙනවා වගේ :yes: ගියපාර දුන්න එකා එපාවුණා ගමන් වෙන එකෙක්ට දෙනවා පක්ෂ බදාගෙන ඉන්නේ නෑ :yes: ඒක හොඳ දෙයක්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තරුණ චන්ද ඉක්මනට වෙනස් වෙනවා වගේ :yes: ගියපාර දුන්න එකා එපාවුණා ගමන් වෙන එකෙක්ට දෙනවා පක්ෂ බදාගෙන ඉන්නේ නෑ :yes: ඒක හොඳ දෙයක්

    ow eka thama wendath one. ape un paksheth hariyata upadinakota dna walin apu deyak wagene salakanne :lol: me para awith hora kala e laga para u gedara yauwa nan ena un hora kanne na e laga para shot 1 hambena bawa danna nisa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    jvp 1ta chanda watenne natthe 88ta 89ta kalin ipaduna ungen thama hugak. eta passe unta slfp unp dirawanne na. 90n passe chanda dayakayo wadi weddi jvp goda wadi wenawa kohomath

    JVP ekata chanda wetena eka honda indication ekak.
    mokada e wetena hama chandayakma UNP SLFP epa kiyana chanda
    oken aluth pakshayak hadila enna chance eka tiyanawa ;) e ena pakshaya typical politician natiwa aluth atitude ekka ena ewun awanam hodai

    eka hariyata Mega teledrama ITN eke yaddi Koombiyo awa wage wei :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    JVP ekata chanda wetena eka honda indication ekak.
    mokada e wetena hama chandayakma UNP SLFP epa kiyana chanda
    oken aluth pakshayak hadila enna chance eka tiyanawa ;) e ena pakshaya typical politician natiwa aluth atitude ekka ena ewun awanam hodai

    eka hariyata Mega teledrama ITN eke yaddi Koombiyo awa wage wei :P

    Nailed... :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar558837_13.gif