2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න පුතේ ෆිල්ම් :cool::lol::rofl:

    MC එකේ අංකල්ලා සැට් එක දුෂ්ඨයෝ විදිහට ගන්න පුළුවන් :yes: බඩා ප්‍රධාන දුෂ්ඨයා :rofl:
    බඩායි තරි මාමායි ගමු...:cool:
    අනිවා ෆිල්ම් එක නැගලා යනවා.. මේකෙ ඉන්න උං ටික බැලුවත් මදෑ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උඹ හින්දි වගේ සිංදුවට එහෙම කෑල්ලක් දැම්මේ කියපන්කෝ ඉස්සෙල්ලම......
    ​

    ඕකේ ඊළඟ සින්දුව එනවා ළඟදීම :yes: "තම්බි වගේ":cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    9.gif
    9.gif
    9.gif
    නිකමට වගේ එක්ක ලියලා බලන්න ඕනෙ බං :)
    gbvz.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුපර් ලෙග්ස්... :nerd:
    ෆිල්ම් එකේ සම්පූර්ණ කාලයෙන් 2/3 ක් ම තියෙන්නේ මේකප් දාපු සුදු කකුල් නෙවේද.. ? අළුප්පා දක්වන්නට ගියෙත් ඒ සුදු කකුල් නෙවේද :cool::rofl::baffled:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :eek: හින්දි වගේ කියලා දැම්මේ ඒ කෙල්ල ගැන විස්කර කරන්න :rofl:
    මේකප් ගොඩ... මේකප් නැතුව ගියොත් බල්ලො බත් කන්නෑ කියන එක කෙටියෙං කිව්වොත් හින්දි වගේ..
    හා නැද්ද ?


    එහෙනන් ආයේ එකක් ලියපන් හින්දි වගේ කියලා දාලා.... දිගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගග සිංදුවක්........
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් සින්දු ගැන තමයි කිව්වෙ...අපෝ කැත හිත :lol: :P
    ඉතිං මං වෙන මොකුත් කිව්වද ? කැත හිත කියලා ඔයාගේ හෙළුව පෙන්නුවා නේද ලෝකෙටම :shocked::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩායි තරි මාමායි ගමු...:cool:
    අනිවා ෆිල්ම් එක නැගලා යනවා.. මේකෙ ඉන්න උං ටික බැලුවත් මදෑ :rofl:

    EK Films නිෂ්පාදනයක්........:cool:
    යුගයේ ආදරණීයම වැල කතාකරු දිනුෂ කංසපාල කුළුඳුල් සිනමා සිත්තම.........:cool:
    ​

    (මේ ටික කිඹුල් වොයිස් එකෙන් කියන්නේ)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනන් ආයේ එකක් ලියපන් හින්දි වගේ කියලා දාලා.... දිගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගග සිංදුවක්........
    ​
    පිස්සු හැදෙයි.. ලංකාවේ සින්දු වල ප්ලේබැක් ටයිම් එක තමා බං නියම...
    ඉංග්‍රීසි ඒවාත් ලංකාවේ ඒවා ලගිං යනවා නේ..
    ඒකට මේ හින්දි..
    පල් හෑලි තියෙන්නෙ :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං ගැන තමා ලියන්න වෙන්නෙ :lol::lol:
    හැබෑවට කෝ ඌ :eek::eek:

    ඌ දැක්කෙම නෑ :eek:
    නැන්දම්මගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙද දන්නෙත් නෑ :eek: