ඉස්සරනන් ලිදෙ පදිංචි වෙලා හිටපු ඩබලක්ම හිටියනෙඌ ලේසියෙං ලිං ගත වෙන්නෑ.. ඔය ඉදලා ඉදලා වැටුනෙ![]()

kisi awulak ne machan.....adin loke winashe enne ne ne.මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්
(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට)
![]()

ඔව් මචන් එනිවාසස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි.![]()
එන සතියේ program එක හරියට කරමු.
![]()

නංගිලා අක්කලා බොරුවට දුවනවා වගේ පෙන්නලා හොරෙං අහයි.. කොල්ලො ටික හුරේ කියයි..
ළමයි ආයේ ක්ලාස් එන එකක් නෑ![]()
මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්
(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට)
![]()

රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
ශ්රාවකයෝ ශ්රවනය කල කාලය පැය භාගයයි..
ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද

මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්
(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට)
![]()

උඹේ කැපවීම අගය කරනවාඅම්මටසිරි...මිතුරනි ,