විශේෂ ස්තූතියක් කරන්න අවශයයි.
සාමාජිකයන්ගේ සිත් වලින් ඈතට යමින්, අකර්මන්‍ය තත්වයක තිබූ එළකිරි රේඩියෝ වැඩසටහන් මාලාවට නැවත ජීවය එක් කිරීමේ සටන මෙහෙයවීමට පුරෝගාමී වූ.. ටොම්, දත් කිඹුලා අය්යා ඇතුළු රේඩියෝ ටීම් එකේ සෑම සාමාජිකයෙක්ටම මේ අවස්ථාවේ මාගේ විශේෂ ස්තූතිය හිමි වෙනවා.
මංගල වැඩසටහන මෙහෙය වූ තරිදු මහතාටත් බෙහෙවින් ස්තූතියි..
එසේනම් ප්‍රිය මිතුරු මිතුරියනි.. හෙටත් මෙවැනිම විනෝදාත්මක හෝරා යුගලයකින් ඔබ හමු වන තෙක්.. ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා.....