2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    20 20 මැච් එක්ක ගැහුවා වගේ ඔළුවට මහන්සියි යකෝ.. අත් දෙක රිදෙනවා ටයිප් කරලා :dull::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ammendra.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    20 20 මැච් එක්ක ගැහුවා වගේ ඔළුවට මහන්සියි යකෝ.. අත් දෙක රිදෙනවා ටයිප් කරලා :dull::rofl:

    හෙටත් වරෙන් හොන්ඩ කුකුලව ලිඳේ දාන්න එපයි :P
     
    thanujaka

    Well-known member
  • кσяη ησρє;18519898 said:
    denda uba enne... eka giya.ube namath lassanata kiwwa... :P

    කොට් සිංදුව ගියා

    :angry::angry::angry::angry:
    නඩුවක් සෙට් උනාද මේ මහා රෑ :D

    ආ තනුජකේ :rofl:
    දැන්ද එන්නේ? ප්‍රංශ යුවතියන් ඇවිත් උඹ නෑ කියල ගියා :P

    ශයියෝ..
    ඉවරද..
    කෝල් එකක් ආවා බොලව්...:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර
    අර කුරුනෑගල පැත්තෙ එකෙක්ගේ පවුලක් :P

    පවුලක් නම් වැඩක් නෑ බොලව්, දැන් එහෙනම් මුන්ගේ කමෙන්ට් බලල අරු කුරුණෑගල පැත්තෙන් ගුවන් ගත වෙලාද දන් නෑ... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙටත් වරෙන් හොන්ඩ කුකුලව ලිඳේ දාන්න එපයි :P
    හෙට තමා දවස..
    ඕකා අපිට කියපුවාට රිටන් එක දෙමු..
    මාත් එක්ක මේ වගේම සෙට් වෙලා ත්‍රෙඩ් එක පිටු 200ක් ගහමු :cool:
    හොන්ඩා කුකුලට ස්ක්‍රිප්ට් එක අමතක වෙන්න පෝස්ට් දාමු :cool::cool::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙට තමා දවස..
    ඕකා අපිට කියපුවාට රිටන් එක දෙමු..
    මාත් එක්ක මේ වගේම සෙට් වෙලා ත්‍රෙඩ් එක පිටු 200ක් ගහමු :cool:
    හොන්ඩා කුකුලට ස්ක්‍රිප්ට් එක අමතක වෙන්න පෝස්ට් දාමු :cool::cool::rofl:

    අද වගේ නෙවෙයි හෙට 7 වෙද්දී මම එනවා :yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හෙට තමා දවස..
    ඕකා අපිට කියපුවාට රිටන් එක දෙමු..
    මාත් එක්ක මේ වගේම සෙට් වෙලා ත්‍රෙඩ් එක පිටු 200ක් ගහමු :cool:
    හොන්ඩා කුකුලට ස්ක්‍රිප්ට් එක අමතක වෙන්න පෝස්ට් දාමු :cool::cool::rofl:
    මාත් යනවා දොයියන්න;) හෙට සෙට් වෙමු මහේෂ්ගේ ඔටොමොබයිල් ඉස්කොලේට:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18520042 said:
    latest

    කෝ චන්ඩි ඉන්නවද? වෙරි වෙලා ඉන්නේ ආ
    යේක මෙහෙ මොකෝ.. රේඩියොඅ උඩින්න්ජි