මේහ් මට ඇහෙනවෙලේ යන සිංදුව නවත්තලා මගේ නම කියන්න බැරිද දන්නෑ..![]()


මොකේද...![]()

කෑවද?රහයිද?ලස්සනට ආවද?![]()

A. සිරියා;18552173 said:මේන් වැඩක්


කොකිස්, මුං කැවුම්, සේරම කිව්වා...
ඉක්මණටම ආස්මි කියලත් කියයි...![]()


අනේ මේහ් හොදට කරන් යන වැඩසටහන අජූත කරන්ඩද හදන්නෙ...![]()


මේන් බලහල්ලකෝ මෙයා අහන මෝඩ කතාව..
චාමලී හදපු කෑමක් රහද අහනවා..
එච්චර හරියක් පුළුවන්ද ඔය එළගිතෙල් පාංකඩ ගිලින කපුටිට..![]()

අම්මපා මට අපහාස කරනවට දානවා නඩුවක්.....
තාම ප්රෝසේසින්ග් අක්කේ...කරන්ට් ප්රොබ්....
![]()

