2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇවිත් ඉන්නෙ කියහන් :baffled:

    පුක් චෙකර් :rofl:

    2zdncl5.jpg

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;18569480 said:
    නංගි ඔයා ඉතින් සස්ලිට් මුස්තාපගේ වරදට සමාව දීලා ඌව බාරගත්තද?
    e nangi thamai ithin oya inne:angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සිත හඩයි...මා තනි වී..මා දවාලයි මේ ශෝකේ
    ආදරයෙන් මා ලැබුවේ කඳුළ පමණද මේ ලෝකේ.....

    ඔබගේ සුරත ගෙන
    සයුරු තෙරේ හිද
    දිනෙක සීත සැන්දෑවේ...
    හැඩුව අයුරු මට
    අදුරු සිතුවමකි
    තාම රැදුනු මා දැසේ...
    සිහිනයක්ද මායාවේ....
    ඇයිද මා මුලාවේ
    තනිකලේ වියෝගේ..
    සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි....මා ඔබට ආදරෙයි....
    ඉන්න බෑ ලංව ඉතිං
    සතුට හිමි නෑ සිතට මගේ
    ඇයිද මගේ රත්තරනේ
    දිවිය අද මේ අදුරු කලේ....

    ඔබගේ සුවද මට තවම දැනෙනවා
    පාළු සීත රෑ යාමේ...
    ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
    සිහිනයක්ව වෙන් වූයේ
    ආදරේට පිටුපෑවේ
    සඳට අහස වා....ගේ මලට සුවද වා....ගේ
    සෑමදා... ප්‍රියේ මා......... ඔබට ආදරේ...ඔබට ආදරේ..

    සිත හඩයි...මා තනි වී..මා දවාලයි මේ ශෝකේ
    ආදරයෙන් මා ලැබුවේ කඳුළ පමණද මේ ලෝකේ.....


    :cool: