2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විහිලුවට එහෙම කිව්වට මචං ඇත්තටම කියනව නම් කසාදයක් බැන්දම ජීවිතේට මාර ශක්තියක් ලැබෙන්නේ. විහිලුවට නෙවෙයි කියන්නේ. දෙන්නගේම පැත්තෙන් එකිනෙකාගේ කැමැත්තට ඉඩ දීලා ජීවිතේ ගෙවන්න ඕනි තමයි. නමුත් ජීවිතේට ලැබෙන ශක්තිය, ආත්ම විස්වාසය වචනයෙන් විස්තර කරන්න බෑ.

    පල අපි අහුවෙයි ඕවට:lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    විහිලුවට එහෙම කිව්වට මචං ඇත්තටම කියනව නම් කසාදයක් බැන්දම ජීවිතේට මාර ශක්තියක් ලැබෙන්නේ. විහිලුවට නෙවෙයි කියන්නේ. දෙන්නගේම පැත්තෙන් එකිනෙකාගේ කැමැත්තට ඉඩ දීලා ජීවිතේ ගෙවන්න ඕනි තමයි. නමුත් ජීවිතේට ලැබෙන ශක්තිය, ආත්ම විස්වාසය වචනයෙන් විස්තර කරන්න බෑ.

    :yes: හරි කෙනා ලැබුනොත් තමයි බන් ඉතින් ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: wala hard ekath ekkama linde...:P

    :lol: රියල් සයිස් එකෙන්ම වැල බලන්න 24" LED Monitor එකකුත් ඕඩර් කරලා තියෙන්නේ පොර..... අද මට කෝල්ම බර ගානක් දුන්නා..... කෝ ඕඩරේ.... කෝ ඕඩරේ කියලා අහ අහ......!! :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: රියල් සයිස් එකෙන්ම වැල බලන්න 24" LED Monitor එකකුත් ඕඩර් කරලා තියෙන්නේ පොර..... අද මට කෝල්ම බර ගානක් දුන්නා..... කෝ ඕඩරේ.... කෝ ඕඩරේ කියලා අහ අහ......!! :baffled:

    :lol::rofl:Dan methana deka karai riddagena..:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අජිත් අයිය සුජීව අක්කට කියපු සිංදුව දෙන්නකෝ....
    බස් එකේ තාම. ඒ අස්සෙ වහිනවා සිංදු අහන්න තමා පින නෑ අපිට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: හරි කෙනා ලැබුනොත් තමයි බන් ඉතින් ....

    හරිකෙනා එක්ක යාලුවෙලා බදින්න තියනවනම් වඩාත් හොදයි. ඒත් ඉතිං කරුමෙටවත් 28 වත් වෙනකන් හරි කෙනාව ලැබුනේ නැත්තං ප්‍රපෝසල් වලටවත් යන්න වෙනවා මචං. බදින එක එච්චර පරක්කු කරන එක ජීවිතේට ගන්න හොද තීරණයක් කියලා මම දකින්නෙ නෑ.