ඔය ඉහල තියෙන රූපයේ කාර් එක දිහා විතරක් බලනු !
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #41 ඔය ඉහල තියෙන රූපයේ කාර් එක දිහා විතරක් බලනු !
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #46 අවා අවා මා සොයා නෙල්ලි කැලේ ගී ගයා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #48 තරුණයන්ගේ සිහින අතර කාර් එකක් මිලදී ගැනීමද ප්‍රමුඛය. හැමදාම දකින කාර් ගැන නොඇසූ කරුණු හතක එකතුවකි මේ. 01)ලෝකයේ දැනට කාර් බිලියනයක් පමණ ඇත. 02)ලෝකයේ දිනකට කාර් 165 000 පමණ නිෂ්පාදනය කෙරේ. 03)"අළුත් කාර් සුවඳ" නිපදවීමට වාෂ්පශීලී කාබනික සංයෝග 50ක් පමණ යොදා ගනී. 04)පැයට කි.මි 95ක වේගයෙන් හඳට කාර් එකෙන් හඳට යෑමට යන්නේ මාස 6කටත් අඩු කාලයකි. 05) සාමාන්‍ය කාර් රථයක කොටස් 30 000ක් පමණ පවතී. 06)බුගාටි, ලැම්බො(ර්)ගිනි, අවුඩි, ඩුකාටි සහ පෝ(ර්)ශේ යන සියලුම ආයතන වොක්ස්වැගන් ආයතනය සතුය. 07)එදා මෙදා තුර රෝල්ස්-රෝයිස් ආයතනය නිපදවූ කාර් වලින් 75%ක්ම අදටද භාවිතයේ පවතී.
තරුණයන්ගේ සිහින අතර කාර් එකක් මිලදී ගැනීමද ප්‍රමුඛය. හැමදාම දකින කාර් ගැන නොඇසූ කරුණු හතක එකතුවකි මේ. 01)ලෝකයේ දැනට කාර් බිලියනයක් පමණ ඇත. 02)ලෝකයේ දිනකට කාර් 165 000 පමණ නිෂ්පාදනය කෙරේ. 03)"අළුත් කාර් සුවඳ" නිපදවීමට වාෂ්පශීලී කාබනික සංයෝග 50ක් පමණ යොදා ගනී. 04)පැයට කි.මි 95ක වේගයෙන් හඳට කාර් එකෙන් හඳට යෑමට යන්නේ මාස 6කටත් අඩු කාලයකි. 05) සාමාන්‍ය කාර් රථයක කොටස් 30 000ක් පමණ පවතී. 06)බුගාටි, ලැම්බො(ර්)ගිනි, අවුඩි, ඩුකාටි සහ පෝ(ර්)ශේ යන සියලුම ආයතන වොක්ස්වැගන් ආයතනය සතුය. 07)එදා මෙදා තුර රෝල්ස්-රෝයිස් ආයතනය නිපදවූ කාර් වලින් 75%ක්ම අදටද භාවිතයේ පවතී.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #52 මචං Topgear එකට මොකද උනේ ? අළුත්ම තත්වය මොකක්ද ? ආයේ ශෝස් එන්නේ නැද්ද ?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #55 දැං ඔතන ලීටර් 8ක් කියලා කියවෙන්නේ මොකක්ද ?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 3, 2015 #56 එතකොට F1 කාර් වල ගියර් පෙට්ටය නෙවෙයිද වේගවත්ම ?