Mannam ahala na malliye, malli ahana group ekakin ekak choose karamu![]()
එහෙනම් අපි SISTER බෑන්ඩ් එකේ Hyo Rin
වියට්නාම් වල තිබුන කොන්සට් එකේදි කියපු "Hello Vietnam" කියන ගීතය
ඉල්ලමු ඇත්තටම ගොඩක් ලස්සන ගීතයක්..

වියට්නාම් වල තිබුන කොන්සට් එකේදි කියපු "Hello Vietnam" කියන ගීතය
ඉල්ලමු ඇත්තටම ගොඩක් ලස්සන ගීතයක්..

Music Hut with තට්ටයා ද ,එතකොට 