2015 Sept 01- ElaKiri Radio ! -Music Hut with tharindum

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරිඳු ටිරෝන් මද්දුමගේ ගෙ "හංස නිම්නයේ" කියන සින්දුව දෙන්න පුලුවන්ද මට... නව සංගීත මුසුවක් තියනවනම් හොඳයි..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරිඳුවෝ මට අද දෙන්න ඉංග්‍රීසි සින්දුවක්..

    AVICII
    බෑන්ඩ් එක
    TURE ඇල්බම් එකට කියපු
    Wake Me Up කියන ගීතය..

    ඩෙඩිකේට් කරන ගන්නව මට ම..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Natana sindu tikak request karamu Prisly, antheemata vage ahana puluvan vena:D
    එහෙනම් ඔය හින්දම ඉල්ලන්නම් කෝ
    රන් සමනල ජෝඩුව වාගේ - ranjan මේක හොදය්ද
    නැත්තන්
    ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චි
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ සින්දුව අහන්නෙත් සෑහෙන කාලෙකින්