2015_සාමාන්තර_ලංකාවේ_ඡන්දේ කාටද?
සමාන්තර විශ්වයක තියන ශ්රීලංකාවක 2015 දී තියන ජනාධිපතිවරණයට පහත ඉන්න පුද්ගලයෝ ඉදිරිපත් වෙනවා. මේ කට්ටියගේ චරිතවල වෙනසක් නෑ මේ ලංකාවේ ඉන්න අය වගේම තමයි. උඹලත් ඒ සමාන්තර ලංකාවේ ඡන්දදායකයෙක් වුනානම් කාටද ඡන්දේ දෙන්නේ?. (හැම කෙනාම කාටහරි ඡන්දේ දෙන්න ඕනේ වෙන විකප්ලයක් නෑ.)
1. මර්වින් සිල්වා
2. දුමින්ද සිල්වා
3. සරත් එන් සිල්වා
4. ශිරන්ති රාජපක්ෂ
5. වික්රමබාහු කරුණාරත්න
6. ධම්මික පෙරේරා
7. කුමාර් ගුණරත්නම්
8. අජිත් රෝහණ
9. අනර්කලී ආකාර්ෂා
10. ජේ.ආර්.පි. සුරියප්පෙරුම
මේ කට්ටියව කිසිම පදනමකින් තොරව මට හිතුන හිතුන විදිහට තමයි දැම්මේ. තරහා වෙන්න එපා කවුරුත් ඒ හින්දා

Last edited: