2015_සාමාන්තර_ලංකාවේ_ඡන්දේ කාටද?

ඡන්දේ කාටද?

  • මර්වින් සිල්වා

    Votes: 5 10.4%
  • දුමින්ද සිල්වා

    Votes: 1 2.1%
  • සරත් එන් සිල්වා

    Votes: 8 16.7%
  • ශිරන්ති රාජපක්ෂ

    Votes: 4 8.3%
  • වික්‍රමබාහු කරුණාරත්න

    Votes: 1 2.1%
  • ධම්මික පෙරේරා

    Votes: 4 8.3%
  • කුමාර් ගුණරත්නම්

    Votes: 2 4.2%
  • අජිත් රෝහණ

    Votes: 2 4.2%
  • අනර්කලී ආකාර්ෂා

    Votes: 18 37.5%
  • ජේ.ආර්.පි. සුරියප්පෙරුම

    Votes: 3 6.3%

  • Total voters
    48
  • Poll closed .
Oct 30, 2014
306
9
0
2015_සාමාන්තර_ලංකාවේ_ඡන්දේ කාටද?

සමාන්තර විශ්වයක තියන ශ්‍රීලංකාවක 2015 දී තියන ජනාධිපතිවරණයට පහත ඉන්න පුද්ගලයෝ ඉදිරිපත් වෙනවා. මේ කට්ටියගේ චරිතවල වෙනසක් නෑ මේ ලංකාවේ ඉන්න අය වගේම තමයි. උඹලත් ඒ සමාන්තර ලංකාවේ ඡන්දදායකයෙක් වුනානම් කාටද ඡන්දේ දෙන්නේ?. (හැම කෙනාම කාටහරි ඡන්දේ දෙන්න ඕනේ වෙන විකප්ලයක් නෑ.)

1. මර්වින් සිල්වා
2. දුමින්ද සිල්වා
3. සරත් එන් සිල්වා
4. ශිරන්ති රාජපක්ෂ
5. වික්‍රමබාහු කරුණාරත්න
6. ධම්මික පෙරේරා
7. කුමාර් ගුණරත්නම්
8. අජිත් රෝහණ
9. අනර්කලී ආකාර්ෂා
10. ජේ.ආර්.පි. සුරියප්පෙරුම


මේ කට්ටියව කිසිම පදනමකින් තොරව මට හිතුන හිතුන විදිහට තමයි දැම්මේ. තරහා වෙන්න එපා කවුරුත් ඒ හින්දා
 
Last edited:

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අහන අහන හැම එකාම දුන්නෑ කියන, එත් පහුවෙනිදා උදේට බලනකොට දිනල තියන
    මහන්ද රාජපක්ෂ කො යකෝ ? :angry:
    පව් බං, ඒ යකා තුන්වෙනි පාරට ඉල්ලන පුදුම ගේමක් දුන්නෙ. එහෙව් එකේ ඒ යකාව ලිස්ට් එකෙන් අයින් කරන එක හරිද ?
     
    Oct 30, 2014
    306
    9
    0
    අහන අහන හැම එකාම දුන්නෑ කියන, එත් පහුවෙනිදා උදේට බලනකොට දිනල තියන
    මහන්ද රාජපක්ෂ කො යකෝ ? :angry:
    පව් බං, ඒ යකා තුන්වෙනි පාරට ඉල්ලන පුදුම ගේමක් දුන්නෙ. එහෙව් එකේ ඒ යකාව ලිස්ට් එකෙන් අයින් කරන එක හරිද ?


    ශිරන්ති මැඩම් සර්ට ඉල්ලන්න එපා කියලා ආයි පාරක්
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහන අහන හැම එකාම දුන්නෑ කියන, එත් පහුවෙනිදා උදේට බලනකොට දිනල තියන
    මහන්ද රාජපක්ෂ කො යකෝ ? :angry:
    පව් බං, ඒ යකා තුන්වෙනි පාරට ඉල්ලන පුදුම ගේමක් දුන්නෙ. එහෙව් එකේ ඒ යකාව ලිස්ට් එකෙන් අයින් කරන එක හරිද ?

    :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මර්වින් සිල්වා සමාන්තර විශ්වයේ List එකේ උඩින්ම ඉන්න නිසා එහෙට වඩා මේ විශ්වය ගොඩක් හොදයි.
     
    Oct 30, 2014
    306
    9
    0
    දියන් මට වහ බෝතලයක්.....

    දියන් මට වහ බෝතලයක්.....


    සමාන්තර විශ්වයේ වහ කියලා ජාතියක් නෑ. උඹලට ඡන්දේ දෙනවා ඇරෙන්නේ වෙන විකල්පයක් නෑ :D

    මර්වින් සිල්වා සමාන්තර විශ්වයේ List එකේ උඩින්ම ඉන්න නිසා එහෙට වඩා මේ විශ්වය ගොඩක් හොදයි.

    මචන් ඒ සමාන්තර ලංකාවේ සිංහල හෝඩියේ පිළිවෙලට තමයි ඔය ලිස්ට් එක තියෙන්නේ.

    සරත් එන් සිල්වා
    ඡන්දය දැම්මට තෑන්ක්ස්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනර්කලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලී.... ආආආආආආආආආආආආ....කර්ෂා...........:love::love::love::love:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    20jiz38.jpg


    අපි අනාට...:love::love::love::love::love: අනා අපිට..:love::love::love::love::love::love::love: