2016 අවුරුද්දෙ ජනවාරි ගත්ත අපේ 6kg Innovex වොෂින් මැෂින් එක

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තාම කිසිම ලෙඩක් නැතුව වැඩ

    2016-01-13 ගත්තෙ

    38900 15% ක් ඩිස්කවුන්ට් දාල 33065 කට දුන්නෙ - Showroom එකට ගිහින් ගත්තෙ

    එකම එක රෙපෙයාර් එකයි කෙරුවෙ හරියටම වොරන්ටි අවුරුදු 5 පිරෙන්න දවස් 11 කට කලින් (2021-01-02) 😅 යට drain hose එක මාරු කරන්න වුණා. Damro එකෙන් ඉක්මනට ඇවිත් නොමිලේම අලුත් බටයක් දාල දුන්න. ඒක කොහොමත් අවුරුදු 5 කට සැරයක් මාරු කරන්න වෙනව කිව්ව. එලියෙ හෝස් එක නෙමේ වොෂින් මැෂින් එක ඇතුලෙ බටයක්. ඒක නිතරම සෙලවෙන නිසා එහෙම වෙනවලු

    ඒ ඇරෙන්න කිසිම ලෙඩක් ආවෙ නෑ. තාම ගත්ත වගේ වැඩ 😍
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    කියක් ගෙව්වාද ? ADS එකට?
     
    • Dislike
    Reactions: VultureMax

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ehenan 2026 january aayi bate maru karanna weyi,

    tax applied handa ganath wenada ganata wada wadi ganak denna weyi,
     
    • Haha
    Reactions: Avast0

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ඒකනේ. ඇයි බන් ඒ. Innovax කියන නමට විතරක් ගාන වැඩී
    ekanam danne naha. innovex wena shop walath wikunanna thiyena hindada danne naha. :confused: damro ekata wada aduwata innovex pitin ganna puluwan. daraz eke ehema.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උඹ ඊට ඉස්සෙල්ලා අර එළියේ ටැප් එක ගාවද රෙදි හේදුවේ?​
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    same scene 7kg steel drum damro eka. board ekama free daala dunna individual selection eke spin vitarak select wen natuwa gihin. Exceptional service, less electricity consumption, good quality product

    33000 washing machine eka dan 75t panala dakka vidiyata
     
    • Love
    Reactions: Avast0