තාම කිසිම ලෙඩක් නැතුව වැඩ
2016-01-13 ගත්තෙ
38900 15% ක් ඩිස්කවුන්ට් දාල 33065 කට දුන්නෙ - Showroom එකට ගිහින් ගත්තෙ
එකම එක රෙපෙයාර් එකයි කෙරුවෙ හරියටම වොරන්ටි අවුරුදු 5 පිරෙන්න දවස් 11 කට කලින් (2021-01-02)
යට drain hose එක මාරු කරන්න වුණා. Damro එකෙන් ඉක්මනට ඇවිත් නොමිලේම අලුත් බටයක් දාල දුන්න. ඒක කොහොමත් අවුරුදු 5 කට සැරයක් මාරු කරන්න වෙනව කිව්ව. එලියෙ හෝස් එක නෙමේ වොෂින් මැෂින් එක ඇතුලෙ බටයක්. ඒක නිතරම සෙලවෙන නිසා එහෙම වෙනවලු
ඒ ඇරෙන්න කිසිම ලෙඩක් ආවෙ නෑ. තාම ගත්ත වගේ වැඩ
2016-01-13 ගත්තෙ
38900 15% ක් ඩිස්කවුන්ට් දාල 33065 කට දුන්නෙ - Showroom එකට ගිහින් ගත්තෙ
එකම එක රෙපෙයාර් එකයි කෙරුවෙ හරියටම වොරන්ටි අවුරුදු 5 පිරෙන්න දවස් 11 කට කලින් (2021-01-02)
ඒ ඇරෙන්න කිසිම ලෙඩක් ආවෙ නෑ. තාම ගත්ත වගේ වැඩ
damro ekata wada aduwata innovex pitin ganna puluwan. daraz eke ehema.