2016/17 Renault Kwid එක කොහොමද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    2015, 80000km විතර දුවපු ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයිද?

    හොයගන්න ඇල්ටො හැම එකක්ම 2-3 owner... Maintenance Record නෑ Eco Test Record නැ... කොච්චර කීවත් මීටර් කර කවපු නැති එකක් හොයාගන්න එක මාරම අමාරුයි... විකුනන උනුත් විකුන ගන්න සුරන්ගනා කතා කියන්නෙ...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මටනං ඇල්ටො එක තමයි සෙට්වෙන්නෙ.... ක්වීඩ් එක දිගට පාවිච්චි කරලනං නෑ

    @niranga1989 අදහසක් දෙන්න....
    Alto ekata wada sahenna hodai ban
    Alto eke 12v port ekakwat nane

    kwid eke tibba ekama awla seat comfy na... loku durak giyoth konda replace karana wenawa... japak cushion karagatta nam wadey hari

    alto walata wada sahenna hodai ban...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    Alto ekata wada sahenna hodai ban
    Alto eke 12v port ekakwat nane

    kwid eke tibba ekama awla seat comfy na... loku durak giyoth konda replace karana wenawa... japak cushion karagatta nam wadey hari

    alto walata wada sahenna hodai ban...
    SUMP EKA awul nadda mcn
    yata wadina seen?
     
    • Like
    Reactions: GoodDetective

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මගෙ දෙයියෝ..... ඕකේ කැබින් එක ඇතුලට වතුර එනවා... ගන්න යද්දි හොදටම බලපන්. ඒ ටිකේ දිරුම් ඇවිල්ලද කියලා.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ඕකේ නිකන් ඩිමෝ බට්ටා සද්දයක් ඇහෙනවා ඇල්ටො එක හොදයි. වාහන ගැන නොදන්නා උන් ගන්නවා ලූක් එක හොදයි කියලා.
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මගෙ දෙයියෝ..... ඕකේ කැබින් එක ඇතුලට වතුර එනවා... ගන්න යද්දි හොදටම බලපන්. ඒ ටිකේ දිරුම් ඇවිල්ලද කියලා.

    ohoma ekak ahuwamai
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    හැමෝම කිව්වට alto එකට වඩා ලස්සනයි කියලා මට නම් පෙනුම කුජිතයි
    විශේෂයෙන්ම පිටිපස්සෙන් බලනකොට
    මිනිස්සු රැවටෙන්නේ ඕකේ තියෙන Touch Screen Setup එකයි Speedometer එකයි නිසා
    ඕකට වඩා නම් alto එක හොදයි
    අඩු ගානකට බලනවා නම් පැන්ඩා එකක් බලපන්
    මාත් use කරන්නේ panda එකක්
    අපෝ ගන්න නං එපෝ මෙලෝම රහක් නැති වාහනයක් ඔයිට වඩා හොඳයි ඇල්ටෝ එක. එක සැරයක් රෑ ශිප්මන්ට් එකෙන් ආපු වාහයක් යාඩ් එකට යද්දී අපේ තාප්පේ වැද්දුවා වාහනේ කැරකිලා ගිහින් drive කරපු එකාටත් නවත්ත ගන්න බැරුව ලයිට් කණුවෙත් වැදුනා ( තාප්පේ වැද්දුවට පස්සේ) මුණ ගන්න දෙයක් නෑ. තම්බි පොඩි එකා බේරුනා පුදුමයි ඒ වැඩිල්ලට එන්ජිමේ තෙල් ලීක් එකකුත් ඇවිත්. ගිනිගත්තේ නෑ පුදුමයි. තව වාහනේක දාලා ඇදගෙන යන්නත් බැරි වුනා ඉස්සර රෝදේ පැත්තකට ඇඹරිලා උදේ වෙනකන් වහලා තිබ්බා.


    ඔන්න proof




    8pdPY0g.jpg





    wT0SmQl.jpg




     
    • Like
    Reactions: GoodDetective

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ඇලොයි වීල් එන්නේ නට් 3. උඹට පුක උල් වෙලනා නට් 3 ඇලෝයි හොයන්නත
    පිටිපස්සේ සීට් බෙල්ට් රිට්‍රැක්ටබල් නෑ
    එන්ජින් කම්පාට්මන්ට් එකට වතුර රිංගනවා
    ප්ලාස්ටික් සම්ප් එක උඹ ගැට්ටක් උඩින් දාපු ගමණ් කඩලා යයි.

    ඔකේ තියෙන එකම උට්ට අගල් 7ක ටච් සෙටප් එක විතරයි.


    ------ Post added on May 6, 2022 at 11:53 AM
     
    • Like
    Reactions: GoodDetective

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ohoma ekak ahuwamai
    වාහනේ බොනට් එක ඇරලා ඔය වීඩියෝ එකේ තියන තැන පරීක්ෂා කරලා බලන්න... අනිවාර්යයනේම ඕනම Kwid වාහනයක දිරුම් ඇවිල්ලා තියනවා. මම දන්න විදියට එතන තමා Kwid එකේ දුර්වලම තැන. නිෂ්පාදකයා යම් යම් ප්ලාස්ටර් විසදුම් දුන්නත් තාමත් ඒ සදහා හරි හැටි විසදුමක් ලබා දීලා නෑ කියලා තමයි අළුත් වාහන පදින අයත් කියන්නේ. හොයලා බලන්න.
     
    • Like
    Reactions: GoodDetective

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    වාහනේ බොනට් එක ඇරලා ඔය වීඩියෝ එකේ තියන තැන පරීක්ෂා කරලා බලන්න... අනිවාර්යයනේම ඕනම Kwid වාහනයක දිරුම් ඇවිල්ලා තියනවා. මම දන්න විදියට එතන තමා Kwid එකේ දුර්වලම තැන. නිෂ්පාදකයා යම් යම් ප්ලාස්ටර් විසදුම් දුන්නත් තාමත් ඒ සදහා හරි හැටි විසදුමක් ලබා දීලා නෑ කියලා තමයි අළුත් වාහන පදින අයත් කියන්නේ. හොයලා බලන්න.
    mama mage eka wikunala sahenna kal.. masa 6k wage tama diwwe
     
    • Like
    Reactions: GoodDetective