2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යළි එන්න නෑ තරහා

    :love::love:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    යකෝ අහිංසක විදියට ප්‍රශ්නයක් ඇහුවම මුන් ඔක්කොම මාව ළිඳේ දාන්න නොවෑ හදන්නේ.. :angry::angry::angry::angry::angry:

    මොකද්ද බං මේ පොඩි ඇටය කියන්නේ..
    මට කියන එකක් ඇහෙන්නේ නෑ..
    අප්පට මූ කුණුහරුප කියනව.. :shocked::shocked::shocked::shocked:

    :rofl::rofl::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    දැන් යන සින්දුවේ නම මොකද්ද..
    මම ඕකේ Visual එක දවසක් දැක්කා.. පට්ට ලස්සනයි..
    මං කියුවේ විෂුවල් එකේ හිටිය ගෑල්ලමයා..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    දැන් යන සින්දුවේ නම මොකද්ද..
    මම ඕකේ Visual එක දවසක් දැක්කා.. පට්ට ලස්සනයි..
    මං කියුවේ විෂුවල් එකේ හිටිය ගෑල්ලමයා..
    :D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අන්න මයෙ සින්දුව බොහොම ස්තුතියි තරිදු අයියෙ.......:love::love::love::love: