ඇය....
ඇයට තියෙන්නේ ඉතාම හොද රසඥතාවයක් ...........







අඩේහ්.
මම කලින්ම ආවා රේඩියෝ තියේද බලන්න.බැනර් එක නැති නිසා රේඩියෝ නැහැයි කියලා හිතුවේ
අද තමා මේ show එක මුල්වතාවට අහන්නේ
අහම්බෙන් සෙට් වුනේ.
තරුණ කොල්ලෙක් නේ කරන්නේ.
කටහඬ මාර crisp+deep ගතියක් තියෙනවා
එල වැඩේ දිගටම කරගෙන යන්න.![]()



na ban atha katha kara kara idala thawa podden parakku wenawa.......hamadama ehemane![]()




