2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේහ්.
    මම කලින්ම ආවා රේඩියෝ තියේද බලන්න.බැනර් එක නැති නිසා රේඩියෝ නැහැයි කියලා හිතුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇය....
    ඇයට තියෙන්නේ ඉතාම හොද රසඥතාවයක් ...........

    :baffled::baffled::baffled::baffled:

    අහ්හ්හ් අක්කව ශේප් කරගන්න බටර් ගාන්නේ නැතුව හිටු ......:P:P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද තමා මේ show එක මුල්වතාවට අහන්නේ:yes::yes:
    අහම්බෙන් සෙට් වුනේ.;);)
    තරුණ කොල්ලෙක් නේ කරන්නේ.:cool::cool:
    කටහඬ මාර crisp+deep ගතියක් තියෙනවා:yes::yes:

    එල වැඩේ දිගටම කරගෙන යන්න.:D:D
     
    • Like
    Reactions: kellsupun

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේහ්.
    මම කලින්ම ආවා රේඩියෝ තියේද බලන්න.බැනර් එක නැති නිසා රේඩියෝ නැහැයි කියලා හිතුවේ

    මොකද බොල බැනර් එක නැත්තේ ඔය තියෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    images
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අද තමා මේ show එක මුල්වතාවට අහන්නේ:yes::yes:
    අහම්බෙන් සෙට් වුනේ.;);)
    තරුණ කොල්ලෙක් නේ කරන්නේ.:cool::cool:
    කටහඬ මාර crisp+deep ගතියක් තියෙනවා:yes::yes:

    එල වැඩේ දිගටම කරගෙන යන්න.:D:D

    :yes::yes::yes: