2016 Budget Summary

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
12227657_1625228381075732_5699633387217625820_n.jpg

12227016_1625228357742401_6157734663964674845_n.jpg

12243204_1625228344409069_432929319679067023_n.jpg

12249844_1625228401075730_3293826018251818280_n.jpg

12274362_1625228414409062_2522499610555548912_n.jpg

12239621_1625228441075726_9162407826420331961_n.jpg

12243055_1625228467742390_54538424399844098_n.jpg

12279194_1625228497742387_2186385035395472092_n.jpg

12239696_1625228487742388_7967750955659329095_n.jpg

12227631_1625228561075714_4947457137472459670_n.jpg

12243350_1625228574409046_7942017420014729887_n.jpg

12249902_1625228594409044_4393837325333874939_n.jpg

12227566_1625228624409041_1191550136211072114_n.jpg


දිග වැඩිද මන්ද
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Pros:
    - Income tax threshold upped to 2.4m p/a.
    - Income tax-free for foreign remittances.
    - Withholding tax removed.

    Cons:
    - Airport levy upped.
    - Casino entry fee is now $100. Singapore only charges SGD 100 for Singaporean citizens, attracting foreigners.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,684
    11,701
    113
    Every company registered with the registrar of companies to be subject to an annual license free of private companies Rs 60,000


    podi private company run karana unta awruddata tax walata amatarawa 60k license gewanakota taru wisi wei.. :P
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඊටීෆ් අරමුදලෙන් ණය දෙන්නේ ඇප තියා ගන්නේ නැතුව. ඒ කියන්නේ මේ ණය දෙන්නේ සාමාන්‍ය බැංකුවලින් ණය ගන්ඩ බැරි අයට නව ව්‍යාපාර අරඹන්ඩ කියලා. ඒ අනුව මේවා subprime loans ලෙසයි සැලකිය හැක්කේ. එබැවින් මේ දෙන ණයවලින් ඉතා වැඩි කොටසක් අය කර ගැනීමට අපහසු විය හැකියි. දැන් මහබැංකු බෑනා තමන්ගෙ බොන්ඩ්ස් ඊටීෆ් එකට විකුණනවා කියලා ජවිපෙ මන්ත්‍රිතුමා වසන්ත සමරසිංහ මහතා මෑතකදී කීවා. ඒ වගේම ඔහු මේ බොන්ඩ්ස් අරන් තියෙන්නේ මහජන බැංකුවෙන් ණය අරන්. දැන් ඊටීෆ් එක විසින් ණය දෙන මේ subprime borrowers ලා සැලකිය යුතු පිරිසකට තමන්ගේ ණය ගෙවා ගන්ඩ බැරි උනොත් ඊටීෆ් අරමුදල හිර වෙනවා. එතනින් වැල වගේ හිර වෙලා මේකෙන් මුළු ආර්ථිකයම කඩා වැටෙන්ඩ පුළුවන්. මේක හරියට එක්සත් ජනපදයේ බැංකු මිනිස්සුන්ට ගෙවල් ගන්ඩ subprime mortgages දීගෙන දීගෙන ගිහින් අන්තිමට ඒ අයට ණය ගෙවා ගන්ඩ බැරුව හිර වෙලා ඇමරිකන් ආර්ථිකය කඩා වැටුනා වගේ වැඩක්. මේ වගේ වෙලාවට තමයි IMF කාරයා ලංකාවට ගොඩබහින්නේ bail-out plan එකකුත් එක්ක. ණය දෙන්නේ රටේ සම්පත් විකුණන/පවරාගන්න (fire-sale) සහ රාජ්‍ය වියදම් කපා හරින සහ බදු වැඩි කරන කොන්දේසි (austerity measures) එක්ක. මේක ප්ලෑන් කරලා කරන වැඩක්ද නැද්ද කියන එක එච්චරම වැදගත් නෑ. මහ බැංකු අධිපති සිංගප්පූරු ජාතික විදේශිකයෙක් නිසා ඔහු එකොනොමික් හිට් මෑන් කෙනෙක් කියන්ඩ ඉක්මන් වෙන්ඩත් බෑ. නමුත් ඔහු සහ ආණ්ඩුව වැඩ කරන්නේ නම් ඒ තාලෙටයි.

    Dharshana Kasthurirathna


    උපුටාගැනීමකි-FB
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Adu karala thiyana ewata wada kela wennama wadi karala thiyenne yasa ageta. Petrol adu karala liter 3k gahuwahama Rs.100 ithuru wenawa kiyala kattiyatama lassanata kelola thiyenne. Mun rata diyunu karanna hadanne apen tax gahalada danne naha. Podi companies walatath kelala thiyenne. Thiyana tikath nathi wela yai.