2016 Budget

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    එලකිරි වැසියන්ගෙන් අවසර,

    2016 Budget එකෙන් CAR මිල කොහොම වෙයි කියල හිතන අයගෙ අදහස් විමසන්න කැමතියි,

    1000cc අඩු --- 1000cc වැඩි වාහන මිල වැඩිවෙයිද අඩුවෙයිද ?

    HyBride මිලට මොකක් වෙයිද

    කාටත් ජය....!!!
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    bump machan, wena deyak wenna kiyala mamath me ganna bn hadanne mokakhari, mun kohomath adu nam karanne ne wedi misak :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    අඩු වෙනවා ..
    ඒකයි ඔය sale කාරයෝ මැරෙන්න හදන්නේ ඉක්මනට විකුණා ගන්න ..
    වැඩි වෙනවනම් උන් meek නෑ :lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    1000CC අඩු එවයේ ටිකක් අඩුවෙයී, විකුණල වෑඩිපුර උප්යන්නයී. අසල්වෑසියා සතුටු කරන්නයී
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අඩු කරන්න තරම් ආර්තිකය ශක්තිමත් නෑ කියල තමා කියන්නේ. කොහොමත් ඩොලර් එක ආයේ උඩ යන්න පටන් අරන්ලු. IMF එකේ ලෝන් එක පරක්කු හින්දා. කොහොමත් වාහන බජට් එකට කලින්ම ගනන් යන්න පටන් ගනියි වගේ. ඕන මගුලක් බන් බලන් ඉමු.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ජපන් වාහන මිල අඩු වෙන්නේ නෑ බජට් එකෙන් නෙවෙයි මොකෙන් ඩියුටි/ටැක්ස් අඩු කලත්. මොකද මෙහේ ජපන් වාහන වලට බදු අඩු වුනාම ඔක්ශන් වල ඒ වාහන වලට කට්ටිය කූඩැල්ලො වගේ එල්ලෙනවා. ඉතින් එහෙ නිකම්ම ඉහල යනව. යෙන් රේට් එක 1.50 ගානේ ජපානෙට සල්ලි යැව්වාම ආයෙම තිබ්බ ගාණටම හරි ඊට වැඩියෙ හරි වෙනවා කොස්ට් එක.

    :rofl: ජපන් වාහන මිල අඩු වෙනකම් බලන් ඉන්න උන්ට කියන්න වෙන්නෙ අනුන්ගේ වාහන බලලා සදා හූල්ල හූල්ල ඉඳපල්ලා කියල තමයි. හැමදාම අඩු වෙනකල් කියලා බලන් ඉඳලා අන්තිමට තවවත් වාහනයක් ගන්න බැරි වෙච්ච උන් මේකෙම ඇති සෑහෙන්න. Vezel එහෙම ගෙන්නද්දි තිබ්බේ හතලිස් ගණන්. :rofl: අඩු වෙනකම් උන්නු අය දැන් අගේට 60ක් 70ක් දීලා අරන් යනවා.

    මචන් හොඳ විස්වාසෙන් කියන්න පුළුවන් ජපන් වාහන මිල නම් අඩු කරන්නේ නෑ. අඩු කලත් උඹලට අඩුවට ජපන් වාහන ගන්න ලැබෙන්නේ නෑ. :( Renault KWID SUV forever :(

    (ඩියුටිය අඩු කලාට යෙන් රේට් එක ඉහල යන එක, ජපානේ වාහන ඉල්ලුම අනුව ඇති වන තරඟය, එක් එක් වාහන වලට ඒ ඒ කාලෙට හැදෙන මාකට් එක අඩු වෙන්නේ නෑ. ඒවාත් ඔය එක්කම අඩු කරගන්න පුළුවන් නම් අඩුවට වාහන ගෙනාවෑකි)
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    :yes: