අඩු වෙනවා ..
ඒකයි ඔය sale කාරයෝ මැරෙන්න හදන්නේ ඉක්මනට විකුණා ගන්න ..
වැඩි වෙනවනම් උන් meek නෑ![]()

රවී කිව්වේ හොල්මන් අයවැයක් ය එන්නේ කියලා
ජපන් වාහන මිල අඩු වෙනකම් බලන් ඉන්න උන්ට කියන්න වෙන්නෙ අනුන්ගේ වාහන බලලා සදා හූල්ල හූල්ල ඉඳපල්ලා කියල තමයි. හැමදාම අඩු වෙනකල් කියලා බලන් ඉඳලා අන්තිමට තවවත් වාහනයක් ගන්න බැරි වෙච්ච උන් මේකෙම ඇති සෑහෙන්න. Vezel එහෙම ගෙන්නද්දි තිබ්බේ හතලිස් ගණන්.
අඩු වෙනකම් උන්නු අය දැන් අගේට 60ක් 70ක් දීලා අරන් යනවා.
Renault KWID SUV forever 
ජපන් වාහන මිල අඩු වෙන්නේ නෑ බජට් එකෙන් නෙවෙයි මොකෙන් ඩියුටි/ටැක්ස් අඩු කලත්. මොකද මෙහේ ජපන් වාහන වලට බදු අඩු වුනාම ඔක්ශන් වල ඒ වාහන වලට කට්ටිය කූඩැල්ලො වගේ එල්ලෙනවා. ඉතින් එහෙ නිකම්ම ඉහල යනව. යෙන් රේට් එක 1.50 ගානේ ජපානෙට සල්ලි යැව්වාම ආයෙම තිබ්බ ගාණටම හරි ඊට වැඩියෙ හරි වෙනවා කොස්ට් එක.
ජපන් වාහන මිල අඩු වෙනකම් බලන් ඉන්න උන්ට කියන්න වෙන්නෙ අනුන්ගේ වාහන බලලා සදා හූල්ල හූල්ල ඉඳපල්ලා කියල තමයි. හැමදාම අඩු වෙනකල් කියලා බලන් ඉඳලා අන්තිමට තවවත් වාහනයක් ගන්න බැරි වෙච්ච උන් මේකෙම ඇති සෑහෙන්න. Vezel එහෙම ගෙන්නද්දි තිබ්බේ හතලිස් ගණන්.
අඩු වෙනකම් උන්නු අය දැන් අගේට 60ක් 70ක් දීලා අරන් යනවා.
මචන් හොඳ විස්වාසෙන් කියන්න පුළුවන් ජපන් වාහන මිල නම් අඩු කරන්නේ නෑ. අඩු කලත් උඹලට අඩුවට ජපන් වාහන ගන්න ලැබෙන්නේ නෑ.Renault KWID SUV forever
(ඩියුටිය අඩු කලාට යෙන් රේට් එක ඉහල යන එක, ජපානේ වාහන ඉල්ලුම අනුව ඇති වන තරඟය, එක් එක් වාහන වලට ඒ ඒ කාලෙට හැදෙන මාකට් එක අඩු වෙන්නේ නෑ. ඒවාත් ඔය එක්කම අඩු කරගන්න පුළුවන් නම් අඩුවට වාහන ගෙනාවෑකි)