2016 Jan - 05- ElaKiri Radio ! -Music Hut with tharindumj

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    gilly.jpg


    mage favorite player kenek.. niyama gentlemen kenek.. dan mehema un adui

    මට ඔය churchy කියන එක කලින් ඇහුන නැහැනේ.:(


    ආයෙ මොනා කියනවද
    ඇඳුම් විසික් කරන්න ඔන නෑ
    නිකංම ගැලවිලා විසිවෙයි :P
    සිරාවටම සුපිරි බෑන්ඩ් එක
    :yes::yes::yes:

    කියලා වැඩක් නැ බන්.:)
    උන්ව අනුකරණය කරන එවුන්ට සමහර සින්දු වලට අලුතෙන් උගුරක් දැන් තම කියන්න වෙන්නේ.:lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අදත් ලස්සන වැඩසටහනක් ගෙනාවට ස්තුතියි තරිදු මල්ලිට.....එහෙනන් අපි යනෝ සුභ රාත්‍රියක් වේවා හැමෝටම.... :)
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරපු තරිඳු ටත් උදවු කරපු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක් වේවා.​
     
    Last edited:
    • Like
    Reactions: MNV and Elysium

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරපු තනූජක ටත් උදවු කරපු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක් වේවා.​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරපු තනූජක ටත් උදවු කරපු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක් වේවා.​

    නම පැටලුනා කියහන්කෝ
     
    Last edited: