aye set wemu, gathiyak enwa thama, ara guitar kalle,
![]()


අපෝ ඉවරද බන් ....වන් මෝ ....![]()

![]()
mage favorite player kenek.. niyama gentlemen kenek.. dan mehema un adui

ආයෙ මොනා කියනවද
ඇඳුම් විසික් කරන්න ඔන නෑ
නිකංම ගැලවිලා විසිවෙයි
සිරාවටම සුපිරි බෑන්ඩ් එක








රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරපු තනූජක ටත් උදවු කරපු රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ රැඳී හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක් වේවා.