2016 LEASING FOR THE VEHICLES - CREED1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ela kollek machan,
    godak leasing ballo,brokerta dena commission eka ganneth customergen :growl:

    ehema threewheel gaththa duppath minissu mama ahata dakala thiyenawa ban :(

    මචන් මේක මට bank එකෙන් දීපු service එකක්. එකයි commission එක ගන්නේ නැත්තේ. නමුත් මචන් leasing company එකෙන් එක job එක handle කරන එකාට ගෙවන එකක් නේ. අපිට එකට මොකුත් කියන්න බැහැ . සමහර විට එක උගේ salary එක වෙන්න පුළුවන්. :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mkkakda ban tax adu wechcha kathaawa ?

    කොහෙද අඩුවෙලා තියෙන්නේ යෙන් එක 1.31 නිසා CIF වලටත් 125000 විතර වැඩිවෙලා තියෙන්නේ තව DUTY වලටත් 200 000.00 විතර වැඩිවෙලා තියෙන්නේ.:(:(
     

    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Machan, Mazda demio 2015 ekak genna ganna keyak yai da? mata athin 1.0 million danna puluwan. Lease eka keyak weida?
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මම creed අය්යාගේන් Honda grace එකක් ඔය කියන ක්‍රමේට ගෙනවා. 2016/03/06 වෙනකොට කාර් එක ඇවිත් හාබර් එකේ තියෙන්නේ.tax ගෙවලා ගන්න තමා තියෙන්නේ.creed අයියා lease එකත් arrange කරලා දුන්නා.එක තමා ලංකාවේ අඩුම rate එක.බලමු මේ වීක් එකේ මට කාර් එක release කරලා දෙන්නම් කිවා creed අය්යා. ජපන් යෙන් එකේ සීන් එකක් නිසා තමා late. මේ ගැන කාර් එක මන් ගත්තම විස්තරයක් දාන්නම්....
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ගොඩක් වටිනවා යාළුවා කිරියේ එවුන්ට මේ කරන දැනුවත් කිරීම් වගේම කරන උදව්වත්. :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යෙන් එක මොනවා උනත් මම කිවුවා වගේම April වලින් පස්සේ වාහන මිල යන හැටි බලන්න . ආරංචි විදියට එකතුකළ අගය මත VAT එක ගහනවා කියලයි කියන්නේ. මම නම් එමොකද්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් VAT එක වැඩිකරනවා වගේම අනෙකුත් සියලුම බදු වැඩිවෙනවා NBT , ආරක්ෂක බදු වැඩිවෙන කීපයක්......

    මෙනිසා ආනයනය කරන භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවෙයි. electronic භාණ්ඩ ඒවගේම වායුසමීකරණ වල මිල දෙගුණයක් වැඩිවෙනවා.
    හිතන්න එපා වාහනවල බදු අඩුවෙයි කියලා ....
    මේ ඔක්කොම බදු වැඩි වුනොත් වාහනවල මිල සාමාන්‍යයෙන් කාර් රථයක් ලක්ෂ්‍ය 6 - 10 අතර ප්‍රමාණයක් වැඩිවෙන අතර වැන් රථයක් ලක්ෂය 8ක් පමණ ඉහල යන අතර bike එකක් 35000 පමණ ඉහල යයි.
     
    • Like
    Reactions: asylum