2016 LEASING FOR THE VEHICLES PART II - CREED1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුනා DOWN PAYMENT එක වන 30% දාගන්නේ කොහොමද කියලා . දැනට තියෙන නීති රාමුව උඩ උපරිම 20 -22% දක්වා DOWN PAYMENT එක අඩුකරගන්න පුළුවන් උනා. නමුත් ඔන්න දැන් තව විදියකට ඒ කියන්නේ ඇත්තටම DOWN PAYMENT එක අවශ්‍ය වෙන්නේ 15% විතරයි.

    EG :
    WAGON R එකකට මුලුගාන ලක්ෂ්‍ය 31 නම් LEASING එකට දාන්න වෙන්නේ රු .465'000.00 විතරයි. ඉතුරු ගානට ම LEASING එක දාලා දෙනවා . දන්නවානේ දැන් LEASING RATE 14 % -17 % දක්කවා වැඩිවෙලා.

    මචන් ජපානේ වාහන අඩුවෙලා තියෙන නිසා වාහනත් ගාන අඩුයි. ඉස්සරහට යෙන් එකත් අඩුවෙනවා කියලා කිවුවා නේ මොකද IMF එකේ LOAN එක එන නිසා.


    මචන් උබලා PM කරනකොට මෙටික එවන්න.
    1. වැඩකරන්නේ GOV ද PRIVATE කියලා දාන්න.
    2. SERVICE එක කොච්චර කාලයක්ද කියලා,
    3. SALARY එක GROSS + ALLOWANCES වෙනම එවන්න.
    4. මාසෙට LEASING එකට ගෙවන්න පුළුවන් ගාන .
    5. ඊට අමතරව BULK PAYMENT එකක් දාන්න පුලුවන්නම් එකේ විස්තර. කොච්චර දෙන්න පුලුවන්ද කියලා ඒක මාසේ වාරිකයට අමතරව EG 150 000.00 සිට 600 000.00 දක්වා.
    6. 60 වැනි වාරිකය සදහා ලොකුගානක් 1M ගෙවන්න පුලුවන්ද කියලා. (මෙහෙම කරනවානම් මාසේ වාරිකය අඩුයි.)
    7. සමාන වාරික වලින් ගෙවනවාද කියලා.
    ජයවේවා!!
     
    Last edited:
    • Like
    Reactions: Didiya

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    normally machan 1.0 Million wage deela Wagon R wahanayak gaththoth 48 Months walata per month keeyak wei da ? :confused: Leasing rfates wedi welada ban dan ? :oo:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    උබ මොකද කර ගත්තේ බන් මතකත් නැහැ උබ වාහනේ ගත්තද කියලා :dull:

    gathehe naha ayya. wedding eka set wuna. thawa 5 months walin wage thama ganna inne. ganna wunama ayyawa contact karannam :cool:
     

    Nilanka3961

    Member
    Sep 13, 2017
    1
    0
    0
    10laks wage athe thiyenawa.ithuru tikata lease ekak daala wagon R ekak ganna hithan inne.vehicle value eka 33laks.6 years wage dagannawanum masika warikaya keeyak 2age set wenawada.pls reply danna..