2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    High Quality දැම්ම එත් නෑ
    Low Quality දැම්ම එත් නෑ
    hard එකවත් ගියද ?
     

    gepa

    Well-known member
  • දැන් නං ඉවසීම පනිනවා..දවස් දෙකක් හිර කරපු බොකක් තියනවා..දැන් නං අරිනවා ත්‍රෙඩ් එකට තියලා... එක නෙවෙයි තරිදුවා පඩ යන වචනය ශබ්ද නගා කියන පාටක් නැ..සෝ සෑඩ්
     
    • Like
    Reactions: Rukshan Eranga

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    හදිසියේ සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැඩසටහන අතරමග නැවතීමට සිදු විය
    සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කණගා‍ටුව


    Radio Team
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    දැන් නං ඉවසීම පනිනවා..දවස් දෙකක් හිර කරපු බොකක් තියනවා..දැන් නං අරිනවා ත්‍රෙඩ් එකට තියලා... එක නෙවෙයි තරිදුවා පඩ යන වචනය ශබ්ද නගා කියන පාටක් නැ..සෝ සෑඩ්
    :baffled::baffled::baffled: