2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20186266 said:
    10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..
    ඔන්න දැන් ගැහුවො....
    ​
    ivhwm3.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20186266 said:
    10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..
    ඔන්න දැන් ගැහුවො....
    ​

    yeyy congratz malli :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.​
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,861
    21,195
    113
    adala nene
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.​
    :angry::angry::angry::angry: කොටියම කාපිය ඕකව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්‍රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.​

    ඇඩ්ඩිං ගොයියා කොහේ මකබෑවෙලාද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇඩ්ඩිං ගොයියා මේල් එකක් එවුවා?
    අහවල් කෙංගෙඩියකද?
    රිප්ලයි එකක් දාහන්, හනිකට කිරියට ගොඩවදින්න කියලා.

    උදේ මචං එවුවේ.
    පරණ ත්‍රඩ් බම්ප් කරන්න එපා කියල.
    මෙහෙම එකක් මන් දන්නේ නැ.